ඔන්න ඉතින් ඔය යකා දුවගෙන ගිහින් වෙන ගොවියෙක්ව අල්ලගත්තලු .. දැන් ගොවියගේ ගෙදරදොරේ වැඩ ඔක්කොම කරාලු.. දැන් ගොවියව කන්නයි ලෑස්තිය ඒ වලාවෙම ගම මහගේ කෑමත් අරං ආවලු.. ඉතින් කට්ටිය බෙල්ල ලගට හිර උනාම ලග ඉන්න කෙනාගේ පිහිට පතනවනේ.. ගමයා මහගෙට කීවලු
මේයකාට මොකක්හරි වැඩක් දෙනවකො වැඩක් කියලා.. ගෑනි ටිකක්...