කාලෙකට පස්සේ හිතුනා එලකිරියේ යාලුවන්ට ලියන්න...
ද බෙස්ට් ඔෆර් කියන චිත්‍රපටිය සමහර අය බලලා ඇති. මම බැලුවේ අදයි. මේ චිත්‍රපටිය ගැන වචනයක් ලියන්න හිතුනේ මෙහි මා රස විදි දෙයක් නිසයි. මම දැකපු ලස්සනම චිත්‍රපටියක් කීවොත් හරි.. පටන් ගැන්මේ කුතුහලයත් කලාත්මක භාවයත් ඉතා හොදින් නිරූපනය වෙන මෙහි පුරාම දිව...