මුඛවාඩම නැතුව වැසිකිළියේ හිරවෙලා

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    දකුණු පළාතේ එක්තරා ගමක සිදුවූ සිදුවීමකි. ගමනක් යන සිරිදාසට බඩගින්නක් දැනුනෙන් අතරමග සයිවර් කඩයකට ගොඩ වුණේය. තෝසේ 2ක් සහ වඩේ 1 ක් ඕඩර් කළ ඔහු හදිසි අවශ්‍යතාවකට කඩේ පිටුපස වැසිකිළියට ගියේය. සෑහෙන වෙලාවක් ගතවුවද ඔහු ආපසු ආවේ නැත. වේටර්වරයා ගොස් කැෂියර්ට කීවේය. ඔහුගේ නියමය පරිදි වේටර් වැසිකිළිය ළඟට ගියේය. එය තිබුණේ කඩයට මඳක් දුරිනි.
    වැසිකිළිය තවමත් වැසූ ගමන්ය. වේටර් සැකයෙන් යුතුව වැසිකිළියේ දොරට තට්ටුවක් දමා කතා කළේය. එය තුළ සිටි මගියා “මට පොඩි කරදරයක් වුණා. මගේ මුඛවාඩම යකඩ ඇනයක එල්ලලා වතුර බාල්දිය පුරවනකොට ඒක හුළඟට ගැලවිලා වතුර එකට වැටුණා. ඉතිං ඒක නැතුව එන්න බැරි නිසා මම ඒක අරගෙන වේලනවා." කීවේ කලබලයෙනි.

    "හත්දෙයියනේ, මය ජරාවට වැටුන එක වේලලා ආපසු දාගන්න එපා. මම අලුත් එකක් දෙන්නම්." කී ඔහු කඩය තුළට දිව ගොස් අලුත් මුඛ වැස්මක් ගෙනවිත් වැසිකිළි වා කවුළුවෙන් එය ඇතුළට දිගුකොට “මේක දාගන්න” යැයි කීවේය.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    michael-scott-disgusting.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884

    Is there something funny in this? Am I missing something :unsure: ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    එලකිරි ආවෝත් දකුනේ එකෙක් හාපු සීන් එකක්මයි දකින්නේ :(
    ප්‍රවුඩ් ටූ බී අ දකුණු රටවැසියනියන්. ☺️😊🥳
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹලට ඔච්චර දෙයක්වත් තේරෙන්නේ නැද්ද බං?
    මූ ෂුවර් එකටම ස්කැට් ෆෙටිෂ් තියෙන එකෙක්.
    වැඩේ මාට්ටු වුනහම මාස්ක් එක වළට වැටුනයි කියල බොරු කියල.

    ඒක නෙමෙයි, උඹේ වයිෆිගේ අලුත් ෆොටෝ එහෙම නැද්ද සැෆ්රන්?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ලංකාදීපෙ, දිවයින වගේ පත්තරේක ඕපදූප රස කරල දාන තීරු ලිපියක් නේද මේ....
     
    • Haha
    Reactions: NRTG