1. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වෝටර්රූප් එකක් තියෙන එකනම් මාරම වටිනවා , මටත් ෆෝන් වලට වතුරෙන් මාරම අපලයක් තියෙන්නේ ෆෝන් දෙකකට කෙල උනා වතුරෙන් S2 & iphone 4s දුක තමයි, දෙකම හදන්න බැරි උනා..බෝර්ඩ් එක ෂෝර්ට් , දැන් වෝටර්රූප් බෑග් එකක් තියාගෙන ඉන්නේ පොඩි පොදයක් ගැහුවත් පාරේ යනකොට ෆෝන් ඔෆ් කරලා එකට දාගන්නවා ..වෝටර්රූප් ලුමියාවක්...
  2. T h u s h

    Mobile Photography Club

    කාලෙකට පස්සේ ආවේ ලස්සන ෆොටෝස් ගොඩක් වැටිලා තියෙනවනේ ඔක්කොම ලස්සනයි ...:yes:
  3. T h u s h

    ජීවිතයේ වඩාත්ම බිය වූ දවස !!!

    මර්ඩර් එකකට CID එකට මාට්ටු වෙච්ච දවස :(
  4. T h u s h

    Mobile Photography Club

    ෆොටෝස් ටිකනම් සුපිරියටම වැදිලා තියෙනවා බං , ඔය ෆෝන් එක කියාද බං දැන්
  5. T h u s h

    ෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

    බම්ම්ම්ම්ම්ම්ම්ප්ප්ප්ප්ප්ප්ප්ප්
  6. T h u s h

    පුළුවන් නම් හිනා නොවී ඉදපල්ලා...

    හිනා ගියේ නැහැ මචං මට කඩ්ඩ ටිකක් අවුල් ;)
  7. T h u s h

    අපිත් ගියා මීමුරේ - Meemure

    අභියා බං උබලාට මෙහෙම එකෙක්ව දකින්න ලැබුනේ නැද්ද ?
  8. T h u s h

    CUPID 50 .............. +18

    ඉස්සර නම් 200 වගේ මතකයි , දැන් ගණන් දන්නේ නැහැ .. installment විදියට පුළුවන් :lol:
  9. T h u s h

    දත් ටික සුදු කරගන්න Teeth whitening

    මේවායින් දත් මැදපන් සති 6 න් ලප කැළැල් නැති සුදෝ සුදු දත් දෙපැලක් ලැබෙයි ,
  10. T h u s h

    ඔයාගේ Android ෆෝන් එකටත් Xposed framework එක install කරමු

    බම්ප් , මේක ස්පීඩ් ද බං
  11. T h u s h

    අපිත් ගියා මීමුරේ - Meemure

    මේ උබලට අපේ මීමුරේ අයියාව එහෙම හදිගැහුනේ නැද්ද බං ?
  12. T h u s h

    Ebay එකෙන් බඩුවක් එන්න

    මචං උබ පොඩි එකාට උන ගැනුන ගමන්මද ඕක ඔර්ඩර් කලේ...:shocked:උබ ඕක ගානක් ගෙවලා DHL එකෙන් ගෙන්නුවනාම් උන හොද වෙන්න ඉස්සෙල්ලා ඕකෙන් උන බලන්න තිබුනා ..
  13. T h u s h

    Ebay එකෙන් බඩුවක් එන්න

    ඇයි බං ebay එකෙන් බඩුවක් ගන්නේ දැන් ලංකාවේ තියෙනවනේ ඕනෑම රටක බඩු ඉන්න ස්පොට්
  14. T h u s h

    ත්‍රිවිල් සහ බයික් කාරයෝ,,

    මනුස්සයෙක්ගේ දුක තේරෙන්නේ දුක් විදින මිනිස්සුන්ටම විතරද කියල මට හිතුනා.. :yes::yes::yes:
  15. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    danata lumia wala wedima sell ekak tiyena phone eka....535
  16. T h u s h

    New Hair Cut...!!

    ඉස්සෙල්ලම උබේ කොන්ඩේ ෆොටෝ එකක් දාපන් ඊට පස්සේ මම කියන්නම් සුපිරිම කට් එකක් උබට ගැලපෙන
  17. T h u s h

    මම_වහලෙක්_නෙවි_දැන්

    ඇප් නැති ස්මාර්ට් ෆෝන් වතුර නැති ටොයිලට් වගේ.. :rofl::rofl::rofl::rofl:
  18. T h u s h

    එලකිරිය ගුණාත්මක කරමු

    සිරා ටෝක් එක කුමා ..කීප් ඉට් අප් :nerd:

    No contents