1. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ප්‍රමෝට් කලේ නැහැ බොල...ඌ ඇපල් කන එක ගැන සතුටු හිතුනා සැම්සුන් ලබ්බක් ගන්නේ නැතුව.. අපි ඉතින් ලුමියා ලවර්ස්ලනේ..:lol::lol:
  2. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol::lol::lol::lol::lol: ජයවේවා !!!
  3. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    TDK එකක් ගනින් , මගේ ලග තියෙන්නේ tdk eb800 කියන එක, ඇපල් හෑන්ඩ්ෆ්‍රී එකට වඩා ගොඩක් හොදයි සවුන්ඩ් කොලිටි එක ..
  4. T h u s h

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    උබ ඕක බ්ලොගර් වලින් හදලා ඩොමේන් එකක් දාගත්තු එකක්නේ නේද ?
  5. T h u s h

    මගේ බ්ලොග් එක විකුනනවා, කීයක් වටිද

    ලක්ෂ අටහමාරක් විතර වටිනවා ..:yes:
  6. T h u s h

    Generator ගැන දන්නා කට්ටිය?

    1 ජෙනියක් තමයි 2 වොට් 33000 එකක් ගන්න 3 ගෑනියෙක් ගන්නකොට බලන හැමදේම ජෙනියේත් බලපන් 4 ජෙනිජුන්ඩා බ්‍රෑන්ඩ් ඒක හොදයි පුස්ජුන්ඩා ඒක ගන්න එපා ඒක අවුල් ..
  7. T h u s h

    කාව්න්ග පෙරෙරා ගැන දන්නවා ද බන්

    දන්නා තරමින්නම් අවුලක් නැහැ , පොලවේ පය ගහලා ජීවත්වෙන උබලා අපි වගේම මුත් සාමාන්‍ය චරිතයක් ..උබ මු ගැන මෙතන අහපු ඒක වැරදි උබට හොදක් මේකේ එකෙක්වත් කියන එකක් නැහැ..මොකද බං බහුතරයක් ලංකාවේ කොල්ලෝ ලංකාවේ නළුවෝ එක්ක තරහයි ... මු නළුවෙක් නිසා පොඩි ෂෝ එකක් දානවා තමයි ඒත් කියන්න තරම් අවුලක් නැති චරිතයක් ..
  8. T h u s h

    mn lumia 535 ekak gaththaa.. :D😃

    වින්ඩෝස් 8 වල නම් සිංහල කීබෝර්ඩ් ඇප් එකක් නැහැ මචං , Sinhala Unicode වගේ ඇප් එකක් දාගෙන ඕනේ නම් කොපි පේස්ට් කරන්න පුළුවන්.:lol:.වින්ඩෝස් 10 වෙනකන් ඉමු ..
  9. T h u s h

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

    උබ කියන කථාව තමයි මමත් හිතන්නේ..නින්දේ තද කමට එහෙම වෙනවා වෙන්න පුළුවන්..ඒත් අපි ඇහැරිලා ඉන්නේ . අතපය හොලවන්න බැහැ , මම ඒ වෙලාවට උපරිම උත්සහ කරලා තියෙනවා නැගිටින්න...ඒත් හරි ගිහින් නැහැ ..
  10. T h u s h

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

    මමත් පුදුම විදියට බයවෙලා තියෙනවා මේ අත්දැකීමට මුහුණදීලා මම හිතන්නේ මට මතක ඇති කාලේ ඉදලා 7 -8 සැරෙකට වඩා මට මෙහෙම වෙලා තියෙනවා ..හැබැයි ගොඩක්ම වෙන්නේ හවස නිදාගත්තම.. මහා අමුතුම අත්දැකීමක් ඒකනම්:eek:
  11. T h u s h

    මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

    ඔව් ආයෙත් ලෙසන් ටිකක් හදලා දාන්න ඉන්නේ ලගදීම :yes:
  12. T h u s h

    ගිටාර් හෙල්ප්

    උබේ ප්‍රශ්නේ මට නිට්ටාවටම තේරුනා කියලා දෙන්න පුළුවන් ටයිම් එක මදි මචං දැන් ..සදුදට සම්පුර්ණ විස්තරය දෙන්නද ? එතකන් B ඒකයි d ඒකයි f ඒකයි විතරක් ප්‍රැක්ටිස් කරන්න දැනට මෙහෙම හිතාගන්න ..ඔයා ඔය ගහන්නේ ඕපන් කොර්ඩ්ස්නේ බෑන්ඩ් වැල ගහන්නේ ඕපන් කොර්ඩ්ස් නෙමේ ඒකයි වෙනස ..මගේ ගිටාර් තර්ඩ් එක බලපන් මචං...
  13. T h u s h

    ගිය ආත්මය ආවර්ජනය(past life regression)

    මට මාර සින් වගයක් පෙනෙන්න ගත්තනේ මම කාන්තාරෙක වගේ තැනක් ඇවිදගෙන යනවා .. හැබැයි මම උස මහත රැවුල වවපු කෙනෙක් මගෙත් එක්කම පොඩි ළමයෙක් ඉන්නවා මම හිතන්නේ ඒ මගේ පුතා වෙන්න ඕනේ අරාබිය වගේ රටක් ඒ වගේ ගස් තිබුනේ.. වැඩි වෙලා දැක්කේ නැහැ මාව ගැස්සුනා ඇහැරුනා වගේ උනා ඊට පස්සේ ආයේ ට්‍රයි කලාට පෙනුනේ නැහැ
  14. T h u s h

    mobitel sim offer

    kohomada ban..wede nagala yanawada ...deta sim nadda 10gb wage
  15. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    1) Top of the pic. L-R Thajith, Madhu, Dhammika and Lanka, (2) Dhammika (C) with his cousin Thajit (L) and another underworld figure Lanka (R) (3) Dhammika with his wife Madhu and child (4) Dhammika with his mother Gladys:shocked:
  16. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    ප්‍රසිද්ද කෙනෙක් වෙන්න බැහැ ,ඒත් එහෙම කෙනෙක් ඉන්න ඇති .පිටර්ලා කියන්නේ වී. .මල්ලිමාරච්චිගේ ලග හිටිය කුලියට මිනිමරපු සෙට් එකක්නේ. ඔය පීටර් කියන චරිතේ උන්ගේ උන්ගේ සෙට් එකේ නායකයා වෙන්න ඕනේ .. ඔය අන්තිම කොටස් වල පීටර් ලග ඉන්න පොඩි චන්ඩි හතර පස් දෙනාත් ඇත්තටම හිටපු උන්
  17. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    ඔව් ප්‍රේමදාස මහතාගේ ඒවාත් හොඩක් වහලා තමයි නට්ටය කරගෙන ගියේ..තව දිගට ගියොත් සිරිසේන කුරේට කේස් :D(සැම්සන් ඇමතිට ), තාමත් ජීවත්වෙන එකම කෙනා උන්දැ වෙන්න ඇති මේ නාට්‍යට සම්භන්ද චරිත වලින් ..
  18. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    ඇත්ත සොත්ති උපාලි ලස්සන උස මහත පොරක් බං , කළු කොට එකෙක් නෙමේ ..
  19. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    ඕක තව මාස 6 ක් අදින්න තිබුනා ගේමක් නැතුව ..හරිනම් ඕක ඉවරවෙන්න ඕනේ සොත්ති උපාලි ගේ මරණෙන් පස්සේ ,මෙකානේ වැඩේ ඔකේ උන් රගපාන්න ටයිම් එක වෙන්කරගන්න බැරි රන්ජන්ලා වගේ උන්ට ප්‍රධානම චරිත දෙනවා පස්සේ නළුවා නැතුව චරිතේ ඇදගෙන යන්න දගලනවා..එහෙම නාට්‍ය කරන්න බැහැ..අඩු ගානේ ධම්මිකගේ චරිතෙවත් ගෙනාවේ නැහැනේ ..

    No contents