1. Nalindax

    දම්රෝ අලෙවියෙන් පසු සේවාව

    අනික් දවසේ Ip 65 තියෙන washing machine එකක් ගනින් :rolleyes::rolleyes:
  2. Nalindax

    Breaking💥🔔

    ඔය පරයා පාර්ලිමේන්තුවට එන්න කලිනුත් කිව්වා චන්දෙන් පැරදුන එවුන් පාර්ලිමීන්තුවට එවන්නැ කියල. අන්තිමට මාස ගානකට පස්සේ රින්ගුව ලැජ්ජ නැතුව
  3. Nalindax

    අනුරට 36%

    සරලයි නේ. අනුරයි සජියයි ගන්නවා. අනික් උන්ගේ දෙවෙනි මනාපේ ගන්නවා. ඊට පස්සේ අනුරයි සජියගෙයි චන්ද වලින් 50% ට වඩා කව්ද බලනවා එච්චරයි.
  4. Nalindax

    $ 20 ගෙවලා Chat GPT Plus ගත්තා

    PDF upload කරල analyze කරන එක Claude එකටත් පුලුවන් නේද free ?
  5. Nalindax

    උඔගේ තාතතා 🤯🤯

    කොහෙද බන් එහෙම කිව්වේ. එහෙම උන්වනම් ගම්වල මැරුවා කියල කිව්වා. අරු තොප්පිය දාගෙන බුරන්න ගත්තා.
  6. Nalindax

    idealz එකෙන් ෆෝන් ගත්ත අය ඉන්නවද

    I phone 11 ekak gaththa. Abans, Genxt walata wada aduwata thibba GENxt warranty ekath ekka. warranty claim karanna une nathi nisa kohomada kiyala danne na.
  7. Nalindax

    BOC නම් හිඟන බැංකුවක් තමයි!

    එකවුන්ට් දැන් හිතෙන හිතෙන තැන් වලින් අරින්න දෙන්නේ නැ බන්. තමන්ගේ ID එකේ address එක තියෙන පැත්ත හරි තමන් job එක කරන පැත්තේ විතරයි පුලුවන්. job කරනවනම් address verification document එකක් ඕනි. උබල අප්ඩේට් නැනේ.
  8. Nalindax

    අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

    මොකක්ද බන් මේකේ අව්ල. ඌ සින්දු කියනව හම්බ කරනවා කාර් ගන්නවා. උබලට මොකක්ද අව්ල. ඌ කියන සින්දු විදිහට ඌ ජීවත් වෙන්න ඕනිද? අපි ඔෆිස් ගියදාට අත් දිගට දාන් ලස්සනට පුටුවක වාඩි වෙලා බත් කැවට නිවාඩු දාටත් එහෙමද? උබල වගේ මෝඩ හැතිකරයක් වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති.
  9. Nalindax

    අපරාධ අරගල උන් කෝ.... ලක් අම්මාගේ දරුවන්ට හොදටම අමාරුයි...

    බේරෙන් නාපු පුන්නක්කු බයියොන්ට ආයෙත් කුලප්පුව හැදිලද
  10. Nalindax

    ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

    කොහෙන්ද බන් මේවට හිනා වෙන්න ඕනි... :lol::lol::rofl:
  11. Nalindax

    තම්බියෙක් ලියපු සින්දුවක්

    පලවෙනි පාරට සනත් ජයසූරියගේ මැච් එකක් බලලා බලපන්කො මූ තට්ටයෙක් උනාට ගහන පාරවල් කිව්වා වගේ. :lol::lol:
  12. Nalindax

    රට පැන්න හිගන්නු

    ඕකට තමා කියන්නේ පැලියාව කියල. එකෙක් කාලා ඇදල ඉන්නව බලන් ඉන්න බෑ.
  13. Nalindax

    සේoකොට්ටන්,,,,,

    MATANAM මටනම් එකක්වත් හරියන්නේ නැ මචන් මං ගාව හිරුමඩල, ද්වාර , වංකගිරිය, හැංදැව තියෙනව මචන්

    No contents