exam එක ලියන්න ඕන මචන්, අර කොරියන් එක වගේ. හැබැයි තවම ලංකාවේ exam එක තියන්නේ නෑ. ලබන අවුරුද්දේ පටන් ගන්නවා කියල කියනවා, එහෙම උනොත් ඇප්ලයි කරන්න.
Software පැත්තේ ගොඩක් අය මට මැසේජ් එවල තියනවා.. කොලිෆිකේෂන් තියනවා නම් මෙන්න මෙතනින් පොඩ්ඩක් බලන්න. මට ලංකාවේ කිහිපදෙනෙක් හම්බුවෙලා තියනවා මෙතනින්...