1. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    අප්පට එහෙමද? මම ටෝකියෝ එනවා, සෙට් වෙමු වෙලාවක.
  2. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    අඩ්ඩේ, මොකේද මචන් වැඩ කරන්නේ? sales පැත්තේ නම් නෙවෙයි මම. NTT එකේ වැඩ කරන ලංකාවේ කොල්ලෙක් නම් සෙට් උනා මට
  3. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    අනේ නෑ මචන්, මම බේස් වෙලා ඉන්නේ ඔසාකා වල.
  4. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    ඒක මටත් තේරෙන්නේ නෑ මචන්. මම මේ ඇරෙන්න වෙන කිසිම ස්ටොක් එකක් අරගෙන හෝ ඒ සම්බන්ධ ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා නෑ. මේකත් මේ ලේසි නිසා කරපු දෙයක්. ඔව් මචන් ඒක ඇත්ත.
  5. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    සැලරි නම් ජොබ් එක අනුව වෙනස් වෙනවා නේ කොල්ලෝ... වර්ක් එන්වයමන්ට් ගැන දැනගන්න ඕන ඒවා මැසේජ් එකක් දාල අහපන් මචන් මම විස්තර කියන්නම්.
  6. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    ස්තුතියි මචන්. මට දැන් තියන අවුල තමයි මේ සිස්ටම් එක දිගටම කරනවද කියල. ඒ කියන්නේ මචන් මගේ පඩියෙන් කොටසක් මාසේ ගානේ අඩු වෙලා නේ අලුතෙන් ගන්නේ. මේ දවස් වල අලුතෙන් buy කරන එක ගැන මොකද හිතන්නේ? තව උඩට යයිද කියල කියන්න බෑ නේ. එහෙම උනොත් මේ දවස් වල ගන්න ඒවා අපරාදේ වෙනවා..
  7. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    ඉන්වෙස්ට්මන්ට් එක මචන් හැම මාස 3කට සැරයක් ඔටෝම වෙනවා. තවම මම ඒක නවත්තලා නෑ. oct ඉදන් මාස තුනක් සල්ලි එකතු වෙලා දෙසැම්බර් ස්ටොක් අරන් එකවුන්ට් එකට එකතු වෙනවා.. දැන් ගන්නේ හැබැයි 290 වගේ ගණන් වලට නේ, මේ යන විදියට ඒක එහෙමම තියන එක හොඳයි ද නැත්තන් ටික කාලෙකට නවත්තන එක හොඳයි ද? ඔව් යකෝ, දන්නේ නෑ...
  8. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    ඇයි ඒක ලොකුද? ඕක කිව්වා කියල මට super powers එන්නේ නෑ... අනික කියන්න තරම් දෙයක් නෙවෙයි.. නොදන්නා දෙයක් අහන්නේ. "ස්ටොක් ගත්තා, දැන් ප්රෝෆිට් එක ගත්තට කමක් නැද්ද" වගේ මොකටවත් නැති ත්‍රෙඩ් දාන්න බැරි නිසා.
  9. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    මමද? මම වැඩ කරන නිසා 10%ක ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්න පුළුවන්, මාසේ පඩියෙන් percentage එකක් විදියට අඩු වෙන්න. මාස 3කට සැරයක් එහෙම එකතුවෙන ගානට ඉබේම ස්ටොක්ස් අරන් එකවුන්ට් එකට එකතු වෙනවා.
  10. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    මචන්, උඹල කවුද ඉන්නේ MSFT, AMZN, GOOGL වගේ ටෙක් කොම්පැනි වල ස්ටොක් ගත්ත හෝ ඒ ගැන අවබෝධයක් තියෙන. මම 2016 ඉඳල එක දිගට MSFT ස්ටොක් අරගත්තා, 10% ඩිස්කවුන්ට් එකක් හම්බුවෙන නිසා. ඒ කාලේ $70 ගණන්වල තිබුන $150ට විතර නැගල ගිය අවුරුද්දේ ඉඳන් එක පාර $295 ට විතර නැගල නේ තියෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ගත්ත...
  11. අල මල්ලි

    ජපන් යන්න

    නෑ..
  12. අල මල්ලි

    ජපන් යන්න

    අනිවා වරෙන් මචන්, සෙට් වෙමු. මම කිව්වේ බන් ෆ්ලොරින් වලට එහෙම කුඹුක් ලී වලින් උනත් ගන්න පුළුවන්. ෂින් ටයිෂින් බන්ගෝ එක හොඳයි නම් දැන් ලී උනත් අවුලක් නෑ මචන්. eco friendly විදියට පට්ට ලස්සනට හදාගන්න පුළුවන්.
  13. අල මල්ලි

    ජපන් යන්න

    ඔයාට දැන් කොල 7000 ලෝන් එක අවුරුදු 35ට කින්රි එක 1%ක් කියල දාල බලමු. එහෙම උනොත් මාසෙට කොල 20ක් ගෙවන්න ඕන. ඒ කියන්නේ අවුරුද්දට ඔයාගේ නෙන්ෂු එකෙන් 1/4ක් (ටැක්ස් අයින් කරන්නේ නැතුව). කොල 5 ඉඳන් 20ට ජම්ප් එක අවුලක් නැත්තන්, ඔයාට සුවපහසු හොඳ නිවසක ඉන්න ලැබෙනවානම් ලොකු අවුලක් පේන්නේ නෑ. අනික සෙකිසුයි...
  14. අල මල්ලි

    ජපන් යන්න

    මම ඕසකා ඉන්නේ.. උමේදා එකියට ඇවිත් අල මල්ලි කවුද කියල අහන්න, එකෙක්වත් දන්නේ නෑ
  15. අල මල්ලි

    ජපන් යන්න

    එල මචන්, ඔයා කොහෙද ඉන්නේ? කැමති නම් මට මැසේජ් එකක් දාන්න වෙලාවක සෙට් වෙමු.
  16. අල මල්ලි

    ජපන් යන්න

    ඔව් මචන්. ඒක ඇත්ත. සමහර තැන් වලදී පොඩ්ඩක් හිර වෙනවා. මට මේ වෙනකන් අවුලක් තිබ්බේ නෑ. දැන් බබා ඉන්න නිසා, එයාව ඉස්කෝලේ එහෙම දාන කොට ජපන් ඕන වෙනවනේ, ඒක නිසා දැන් පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගන්නවා. මුට නෙන්ෂු එක කොල 1000 පැනල තියනවා බන්.. ------ Post added on 1631533773
  17. අල මල්ලි

    ජපන් යන්න

    කින්රි එක, පඩිය, කාලය, ඉන්ෂුවරන්ස් එක අනුව තීරණය වෙන්නේ මචන්.. ජිතකු එකක් නම්, ගෙවන්න පුළුවන් නම් අවුලක් නෑ
  18. අල මල්ලි

    ජපන් යන්න

    කවුද එහෙම කියන්නේ... දැන් ඔයා කියන ආතල් එක කියන්න බලන්න. ආතල් විවිධාකාරයි. ජපානේ හැමෝටම තමන්ට කැමති ආතල් එකක් ගන්න අවශ්‍ය දේවල් තියනවා. බොන උන් බොනවා, ට්‍රිප් යන්න ආස උන් එහෙම යනවා, වෙන රටවල් වල ඇවිදින උන් එහෙම යනවා, කෑම්ප් කරන උන් එහෙම, වාහන වලට ආස උන් එහෙම, මියුසික් නම් එහෙම, බඩු හොයන උන්...
  19. අල මල්ලි

    ජපන් යන්න

    ඔව් පුළුවන්. මම ජපානෙට එද්දී මට ජපන් අකුරක් බෑ. අරිගතෝ කියන්න විතරයි දන්නේ. දැනටත් මට ජපන් බෑ. ගෙදර ගත්තට පස්සේ අසල්වාසීන් එක්ක කතා කරලා දැන් යන්තම් ගැට ගහගන්න පුළුවන්. හැබැයි මේ වෙනකම් මගේ හැම වැඩක්ම තනියෙන් කරගන්න පුළුවන් උනා ගේමක් නැතුව. ජපානේ සිස්ටම් එක හදල තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන්න...

    No contents