1. අල මල්ලි

    මේ තරම් ජපන් යන්නේ

    https://elakiri.com/threads/ජපන්-රැකියා.2054464/ එන්න චැට් එකක් දාමු. එකින් එක ත්‍රෙඩ් වල රිප්ලයි කරන්න ගියාම එපා වෙනෝ
  2. අල මල්ලි

    ජපන් රැකියා

    ඔයත් එන්න ඉතින්. හාද? N5 අමාරු නෑ. ------ Post added on 1655336117
  3. අල මල්ලි

    ජපන් රැකියා

    මේ එන සෙනසුරාදා කැමති එවුන් වරෙව්. සෙට් වෙලා චැට් එකක් දාමු.
  4. අල මල්ලි

    Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

    දසුන්ට හැබැයි පාරක් දෙකක් එළියට වැටුනොත් එල්ලගෙන ගහනවා. ඉන්දියන් ටුවර් එකෙත් එහෙමනේ..
  5. අල මල්ලි

    ජපන් රැකියා

    වැඩි හරියක් එහෙම තමා.
  6. අල මල්ලි

    ජපන් රැකියා

    ජපානේ නේද ඉන්නේ. 😁😁
  7. අල මල්ලි

    ජපන් රැකියා

    JLPT එකෙයි JFT එකෙයි ලොකු වෙනසක් නෑ. JLPT එක අවුරුද්දකට දෙපාරයි තියෙන්නේ, JFT එක හය පාරක්ද කොහෙද තියනවා. JLPT එකේ N5 ඉඳලා N1 වෙනකම් තියනවා. N5 කියන්නේ බේසික්ම ලේවල් එක.
  8. අල මල්ලි

    ජපන් රැකියා

    ජපන් භාෂාව සහ ප්‍රවීණතා පරීක්ෂණය https://www.ssw.go.jp/si/
  9. අල මල්ලි

    ජපන් රැකියා

    වෙන්න පුළුවන්. Training visa එකකට වගේ. Link එක දාන්න ඉතින් කට්ටිය සෙට් වෙලා ඉන්න එපැයි ------ Post added on 1654916685
  10. අල මල්ලි

    ජපන් රැකියා

    මම දාන්නේ මේ ... 😄
  11. අල මල්ලි

    ජපන් රැකියා

    යන්න අවශ්‍ය කෙනා කොහොමත් උත්සහ කරලා යනවා, බහුතරයක් ලංකාවේ උන් කැමති නෑ තව එකෙක්ට හරි යනවට. එහෙම නැති 10%ක් ඉන්නවා නම් ඒකෙනුත් 4%ක් විතර යටි හිතින් අකමැතියි, බොරුවට පේන්න හිටියට. ඒක නිසා නෙගටිව් විදියට උපදෙස් දෙන අයව අතෑරල දාල තමන්ගේ goal එකට යන්න උත්සහ කරන එක තමා හොඳම වැඩේ. නැත්තන් ඉතින්...
  12. අල මල්ලි

    ජපන් රැකියා

    හැමෝම එහෙම නෑ. එහෙම මිනිස්සු කොහෙත් ඉන්නවා. දන්න කියන අයට ජපන් එන්න උදව් කරන අයත් ඕන තරම් ඉන්නවා. තාම ඉන්නවා බන්.. ------ Post added on 1654911735
  13. අල මල්ලි

    ජපන් රැකියා

    මේ දවස් ටිකේම ජපන් රැකියා ගැන අහලා ත්‍රෙඩ් කිහිපයක් වැටුනා. ජපානේ දැනට ජිවත් වන ගොඩ දෙනෙක් කිරියෙත් ඉන්නවා, විවිධ රැකියා වල නිරත වෙලා ඉන්න. ඒ වගේම සිසුන් විදියට ජපානෙට ඇවිත් ඉගෙනගන්න අයත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා zoom වගේ එකකින් සෙට් උනොත් මොකද? මේකේ ජපානේ ගැන ත්‍රෙඩ් දාල අහන අයට...
  14. අල මල්ලි

    ජපන් ජොබ් ගැන දන්න අය එන්න

    This is not entirely correct. There are many companies recruiting people directly from overseas without any Japanese knowledge. (Specially in the IT industry)
  15. අල මල්ලි

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ගෙවීම් වර්ජනය කරමු!

    ටැක්ස් නෙවෙයි මචන්, SLBFE registration එකට නේ ඔය ගන්නේ. අනික රිටර්න් එකක් ඉල්ලන්නේ නෑ කවුරුවත්, ඕකෙන් කිසිම සේවාවක් වෙන්නේ නෑ කියල කියන්නේ. SLBFE එකේ register උනාම මෙන්න මේ සේවාවල් දෙනවා කියල කියනවා නේ, අන්න ඒ දේවල් වෙන්නේ නෑ. අනික ඕක ගෙවන විදිය තමයි ප්‍රශ්නේ.. ඔන්ලයින් ගෙවන්න පුළුවන් නම් ලේසියි.
  16. අල මල්ලි

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ගෙවීම් වර්ජනය කරමු!

    ඔව් බන් ඕකුන් ඇතුලට යන්න දෙන්නේ නෑ ඕක ගෙවල නැත්තන්.. යකෝ, අපිම රස්සාවක් හොයාගෙන, වෙන රටවල් වල වැඩ කරලා, ලංකාවට සල්ලිත් යවල, ඒ මදිවට තවත් ගෙවන්නලු. මම ලංකාවට ගිහින් එද්දී, මාව පැත්තකට අරගෙන කිව්වා ඕක ගෙවන්න ඕන, නැත්තන් ඇතුලට යන්න දෙන්න බෑ කියල. මම ඊට පස්සේ අර කවුන්ටර් එක ලඟට ගිහින් කිව්වා...
  17. අල මල්ලි

    ජපන් රැකියා අවස්තා 🤩

    Application එකේ තියෙන්නෙ Technical Intern කියලා. ඒකයි මම කිව්වේ. SSW වෙන්න විදියක් නෑ. ඒක වෙනම යන්නේ
  18. අල මල්ලි

    ජපන් රැකියා අවස්තා 🤩

    Technical Intern කියන්නේ work වීසා එකක් නෙවෙයි. ගිවිසුමකට අනුව දෙන training එකක්.
  19. අල මල්ලි

    වයස 24 යි HELP

    https://www.ssw.go.jp/en/ https://www.mofa.go.jp/mofaj/ca/fna/ssw/us/overview/ සිංහලෙනුත් තියනවා, පොඩ්ඩක් බලන්න. වෙන මොනවහරි දැනගන්න ඕන නම් කියන්න
  20. අල මල්ලි

    වයස 24 යි HELP

    SSW Visa එකෙන් ජපන් යන්න බලන්න. PR එක දක්වා පියවරෙන් පියවර යන්න පුළුවන්.

    No contents