බිස්නස්_ක්ලාස්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :(:(:(
    උබ අස්මි අක්කිගේ කකුළුවෝ ව්‍යංජනය දැකලා විතරයි නේ මචෝ ,,,
    මට නම් එක පාරක් කන්නත් ලැබුනා ...:confused:
    අෆ්ෆා එහෙම දෙයක් නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.
    එදා ඉදලා මට අශ්මි අක්කා බැදලා ඉන්න අයියා ගැන පුදුම දුකක් දැනෙන්නේ බන්.
    එහෙමත් කරුමයක් වෙන්ඩ මිනිහා කොච්චර ලොකු පවක් කරන්න ඇද්ද පෙර භවයක ..
    මට ආශ්මිගේ බ්‍රොකන් ග්ලාස් ජෙලො පුඩින් හදන්න ගිහින් තව ටිකෙන් ගැනි ඩිවොස් කරනව මාව.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    600maxresdefault.jpg
     
    kingdewi

    Well-known member
  • :rofl::rofl:නොදකින් ඔහොම එකක් දන්නවනන් එදා කරියට වහ දන්නේ වහ:angry::angry:
    වහ නෙවේද දැම්මේ ?:shocked:

    :(:(:yes:
    8kg බර අඩුවෙන්න loose motion කොච්චර වෙන්න ඇතිද කියලා
    උබ හිතා ගනින්කෝ අයියේ ...

    ඒකනේ අනිච්චේ දුක්කේ සංසාරේ කියල හිතෙනවා මල්ලි :P:P:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආස්මි කකුළුවෝ පිසින ගමන් ගත්ත දුර්ලබ චයරුපයක්.

    maxresdefault.jpg

    අස්මිගේ කකුළු හොද්ද කාටවත් කන්න බැරුව එයාම කන ගමන් ගත්ත චයරුපයක්

    :growl::growl::growl::angry:
    අක්කා ඔයිට වඩා ලස්සනයි බොල,,,
    අර කුෂ්බු කියලා නිලියක් හිටියා ඉන්දියාවේ අන්න එයා වගේ ලස්සනයි ..
    අයියා නම් පවු හැබැයි :(
     
    kingdewi

    Well-known member
  • :growl::growl::growl::angry:
    අක්කා ඔයිට වඩා ලස්සනයි බොල,,,
    අර කුෂ්බු කියලා නිලියක් හිටියා ඉන්දියාවේ අන්න එයා වගේ ලස්සනයි ..
    අයියා නම් පවු හැබැයි :(

    ඔවු ඔවු ලස්සනයි....:yes::yes::yes::cool:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :growl::growl::growl::angry:
    අක්කා ඔයිට වඩා ලස්සනයි බොල,,,
    අර කුෂ්බු කියලා නිලියක් හිටියා ඉන්දියාවේ අන්න එයා වගේ ලස්සනයි ..
    අයියා නම් පවු හැබැයි :(

    අක්කා වෙන්නේ කොහෙද බොල. ඒකිට දැන් 55 පැනලා. ඔය කෙල්ල වගේ නැටුවට. හැබැයි තවම කසාදයක් හරි ගියේ නැහැ.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට ආශ්මිගේ බ්‍රොකන් ග්ලාස් ජෙලො පුඩින් හදන්න ගිහින් තව ටිකෙන් ගැනි ඩිවොස් කරනව මාව.

    :frown:දාන්නන් රෙසපි:angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට ආශ්මිගේ බ්‍රොකන් ග්ලාස් ජෙලො පුඩින් හදන්න ගිහින් තව ටිකෙන් ගැනි ඩිවොස් කරනව මාව.
    :lol::lol::lol::rofl:
    පට්ට යකොව් ,,,
    හිනාවෙලා මම පුටුවෙනුත් වැටෙනවා තව පොඩ්ඩෙන් ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :growl::growl::growl::angry:
    අක්කා ඔයිට වඩා ලස්සනයි බොල,,,
    අර කුෂ්බු කියලා නිලියක් හිටියා ඉන්දියාවේ අන්න එයා වගේ ලස්සනයි ..
    අයියා නම් පවු හැබැයි :(

    :rofl::rofl:යකෝ මේකෙ උන් ඇත්ත කියලා හිතයි ඕවා:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අක්කා වෙන්නේ කොහෙද බොල. ඒකිට දැන් 55 පැනලා. ඔය කෙල්ල වගේ නැටුවට. හැබැයි තවම කසාදයක් හරි ගියේ නැහැ.

    :yes::(