මගෙත් රෙප් කපල.. මම වැලියුබල් ත්‍රෙඩ් එකක් කිව්වට..
ඒකත් ඇත්ත..හදමු මොනා හරි![]()







කුකුලු ගස්.. කකුලු මල් සම්බොලා හදලා රහයි. කකුලු මුල් තම්බලා බේතට ගන්නවා.කකුළුවෝ වෙජි නෙමේද ?![]()
කුකුලු ගස්.. කකුලු මල් සම්බොලා හදලා රහයි. කකුලු මුල් තම්බලා බේතට ගන්නවා.


නියමයි මචෝ ,,,
යන්න අසා හිතෙන්නම ලියලා තියනවා ...
+25

ආ ,,,,අයියා
මම මස් මාළු කන එක නවත්වලා ගොඩක් කල්. එත් දැන් හිතෙනවා ශාක ආහාරයට ගැනීමත් පාප කර්මයක් කියලා. මොකද අපේ ඉස්කෝලේ විද්‍යා මිස් අපිට උගන්වලා තියෙන්නේ ගස් වැල් වලට පන තියනවා කියලා.
යමු මල්ලි !![]()


කොහොමද ඉතින් .පට්ට කාලෙකින් නේ ,ගංවතුර උවදුර නෑ නේ ?


ඔව්. සාමන්යෙන් කොච් (එකොනොමි වගේ ඩබල් බිස්නස්, බිස්නස් වගේ ඩබල් ෆස්ට්ක්ලාස්. සමහර් එවා ෆස්ට් සුවීට් තියන එවා තවත් වැඩි.. සින්ගපුරු එයාර්ලයින් එකේ චැන්ගි ඉදන් JFK ෆස්ට් ක්ලාස් සුවීට් එකක් ලක්ශ 20ක් විතර )
හොඳ වෙලාවට මුන්ට රෙප් විතරයි කපන්න පුළුවන් ! වෙන මොකක් හරි හෙම කපන්න තිබ්බනම් අම්මෝ![]()


මම මස් මාළු කන එක නවත්වලා ගොඩක් කල්. එත් දැන් හිතෙනවා ශාක ආහාරයට ගැනීමත් පාප කර්මයක් කියලා. මොකද අපේ ඉස්කෝලේ විද්‍යා මිස් අපිට උගන්වලා තියෙන්නේ ගස් වැල් වලට පන තියනවා කියලා.


කොහේ යන්නද බන් අයියේ ,,,
මෙච්චර ලග ඉදලා තවම ඔයාවවත් ඇහැට දැකලා නැහැ.
ඉතිං කොහේද
ඒකනේ
ඔව් අයියේ ,,,අපට නම් කිසිම අවුලක් නැහැ
එත් මිනිස්සු කිදාහක් අනාතයිද..
උවමනාවට වඩා අන්තගාමී වෙන්න එපා මචෝ ,,,
මද්යම ප්‍රතිපදාව තමයි හොදම ...![]()


