මචංලා... මාගේ දුරකථනය අවසන් ගමන් යමින් පවතිනවා...
ඉතිං මං බැලුවේ අළුත් එකකට යන්න.
ඇන්ඩ්‍රොයිඩ් එකක් විය යුතුයි... වින්ඩෝස් එකක් දැං තියෙනවා.. ඇපල් ඒවා මේ ගානට ගන්න බෑ නේ :sorry:
වැඩිපුරම බැලුවේ බැටරි එක, ස්පීඩ් එක ... ගත්තට පස්සෙ මාසෙං දෙකෙං ස්ලෝ වෙන ඒවා එපා :rolleyes:
ස්ක්‍රීන් එක 5 හෝ...