1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: ඒකත් ඇත්ත තමයි.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළකිරි එකේ සුදු පූස කියල යූසර් කෙනෙක් ඉන්නව තමයි. එය‍ාගෙ තියෙන්නෙ කලු වලල්ලක් ද? :rolleyes:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: ආපහු ඒක ආව ද?
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් ඔය චයින ඒව ගෙනල්ල විකුණන්නෙ. මොන කොලිට කන්ට්‍රෝල් එකක්වත්, රයිටස් එකක්වත් නෑ.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ. දැන් ඔය පොටෝ දැම්මට ඔයා පූසන්ට කැමති ද?
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාලගෙ දිහා ඉන්න එක්කෙනක් නෙමෙයිනෙ?
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනෙ මං පොඩි නිසා ඕව කරන්නෙ නෑ. ඔයාට තේරුනා
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඉතින් ඔයා කියන දේත් තියෙනව. ඒත් ‍ලංකාවෙ බදු ගෙවන ප්‍රතිශතය සෑහෙන අඩුයිනෙ. ලොකු කම්පැනි ගොඩක් වෙලාවට එක එක දේවල් කරල ඒව අඩු කරගන්නව. සමහර කම්පැනි තියෙනව හදන. මුල ඉඳල හදන අයත් ඉන්නව. ඒත් ගොඩක් අය කරන්නෙ ගොඩක් වෙලාවට ඉම්පෝර්ට් කරල එයාලගෙ නම ගහන එක. කෑලි ගෙනල්ල තමන්ගෙ ඩිසයින්වලට හදන අයත්...
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ත්‍රේඩ්වල ගැහැණු අයිඩී ආවොත් වෙනයි ඒක :P මං කිවුවෙ ඇඩ්‍රස් හොයාගෙන, පන්ති ගානෙ, වැඩපලවල් ගානෙ, බස් ස්ටෑන්ඩ් ගානෙ, මඟ බලන් ඉන්න ඒව නෑ කියල :rofl:
  10. Malinga

    Android app development help

    https://freecoursesite.com/?s=android https://ttorial.com/search/search?SearchTerm=android https://freetuts.download/?s=android https://git.ir/?s=android...
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයියනෙ නංගි ගැන කියල තිබුණෙ. මං ඒකට උත්තරයක් දුන්නෙ. :rolleyes:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇත්තක් නැත්තෙමත් නෑ. මං ගැහැණු ළමයින්ගෙ පස්සෙනම් යන්නෙ නෑ :rofl::rofl:
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙහෙ ඒව තියෙන්න එපායෙ ගන්න. ‍ගෙවල්වල තියෙන ලී මේස පුටු වගේනම් ඉතින් මෙහෙ ඒව. අනිත් ගොඩක් ඒව පිටරට ඒවනෙ.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හිතන දේ කරනව කියල මිනියක් මැරුවොත් හොඳයි කියන්නෙ නෑ :rofl::rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දකින්න ආසයි හිමිදිරිය වගේ දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ බලන්න ආසයි හඳ එළිය වගේ ඉඹින්න ආසයි මල් සුවඳ වගේ
  16. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

    :yes::yes: 7 වගේ වෙද්දි එයි කට්ටිය
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: මරු. නංගි දැන් ම ඉඳල පුරුදු වෙනව ඇති.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නංගි කෙකෙන් ඉන්නව කියපු ගමන් ඇඩ්‍රස් හොයනව නේද? අයියට ඇඩ්‍රස් නැතිවෙයි. :rofl:
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නිකන් වටපිට බැලුවොත් පෙනෙයිනෙ Made In China, Made In India කොච්චර තියෙයි ද කියල :rofl::rofl:

    No contents