i5 ගත්තත් බලන්න වෙනව ඔයාට Core ප්‍රමාණය හා Single Core Performnace එක. මොක ද සමහර i5 ඒවත් i3 ඒවට වඩා පොඩි වෙනසක් විතරයි තියෙන්නෙ.
එහෙම RAM හා SSD දානවනම් බලන්න ගන්න කලින් ඒවලට එහෙම ඒව කනෙක්ට් කරන්න පුළුවන් ද කියල. සාමාන්‍යයෙන් අලුතින් එන ගොඩක් ඒවටනම් පුළුවන්.
12GB වලට වඩා ඔයාට යන්නෙ වෙන්නෙ...