1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හිට්මෑන් ඉන්නකොට ඔහොම කථාවක් කියුවෙ නැහැනෙ. දැන් එකපාර හිට්වුමන් වුණා විතරයි පිරිමි හිංසනයක් ආවනෙ :rofl::rofl:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම ද? එළ එළ එහෙනම් ‍නරක නෑ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: අයිය ද හිට් වෙන්නෙ නැත්තම් වෙන කවුරු හරි ද?
  4. Malinga

    hoda wordpress theme ekak one

    woocommerce සපෝට් කරන තීම්වල ඔන්ලයින් පේමන්ට් පුළුවන්. ඒවට Plugin තියෙනව ඔයාට ලේසියෙන් දාගන්න පුළුවන් Cash On Delivery. ඔය මං දුන්න සයිට්වල අදාල කීවර්ඩ් එක දීල සර්ච් කරන්න. Fashion වගේ. එතකොට එයි.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හිට්මෑන් වැඩ ඉවරයි ද? :rofl::rofl:
  6. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

    සමහරවිට කට්ටිය එන්න ඊට ටිකක් වෙලා පහුවෙයි
  7. Malinga

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 9

    කට්ටිය එයිනෙ ටිකක් වෙලා යද්දි. :D
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සිංදු අහල, කියල ඉවරයි ද? :D
  9. Malinga

    SQL to MYSQL OR how to create connection in PHP to connect to SQL server

    https://dbconvert.com/mssql/mysql/ ඔව වගේ එකක් නෙමෙයිනෙ අහන්නෙ?
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවු ද? ටුවින්කල් කන්නා ද? :rolleyes:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: ඒකනම් ඇත්ත තමයි. සෑහෙන දේවල් පාවිච්චි කරනවනෙ. දැන් මේ අපි වුණත් සාමාන්‍යයෙන් :D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනම් නොදනී. බැරි ද මන්ද එහෙම කරන්න.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා සිංදු හදන්නෙ නැහැනෙ සරිගම කන්න :rofl::rofl::rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක තමයි කියන්නෙ. පාසලේ ඉඳල ගෙදර පරිසරයෙ ඉඳල පුරුදු කරන්නෙ ඒක. අනිත් එක ඔයා කියන එක පිළිගන්න බෑ. මොක ද ගොඩක් අය ගෙවල්වල කීම නිසා ඔය වගේ ඒවට නොයා ඉන්නව. සමාජය යන අතට යනව ගොඩක් අය මොක ද තමන්ගෙ හැකියාවන්, ආශාවන් යටපත්කරගෙන.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සිංදු කන්නා. ටුවින්කල් කන්නාගෙ සහෝදරයා :rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපෝ නෑ. මං කිවුවෙ ඉතින් හැමෝ ම දියුණු වෙන්න කථා කළාට දියුණු මානසිකත්වයක් හදාගන්නෙ නැහැනෙ. ගොවි මහතව, තමන්ගෙ ස්වයංරැකියාවක් කරන කෙනාව, සුලු බිස්නස් එකක් කරන කෙනාව සමාජය බලන්නෙ ගොඩක් වෙලාවට යහපත් විදියට නෙමෙයිනෙ. අඩුගානෙ බැංකුවකින්වත් මං හිතන්නෙ නෑ ඒ ගොඩක් අයට ණයක්වත් ගන්න පුළුවන් කියල. අනිත් එක...
  17. Malinga

    hoda wordpress theme ekak one

    http://www.themelock.com/ https://gfxall.com/ ඕවලින් කැමති එකක් තෝරගන්න
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: රජයන්වලත් සෑහෙන වැරදි තියෙනව. ඒත් වැඩි හරියක් ඕව අපේ මිනිස්සුන්ගෙ වැරදි. රැකියා සම්බන්ධයෙන් ලංකාවෙ තියෙන මානසිකත්වය නිසා තමයි කිසි ම දෙයක් හදාගන්න බැරි ජාතියක් වෙලා තියෙන්නෙ.
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොක ද වෙන්නෙ?
  20. Malinga

    Aliexpress - SL customs

    ඒක එහෙම කියන්න බෑ. සමහරවිට ගෙදරට ම එන්නත් පුළුවන්. සමහරවිට ඇල්ලුවොත් TRC යන්නත් වෙයි.

    No contents