Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එළ එළ අද බබාල එක්ක කාලය ගත කරනව ද?
Malinga
Post #7,461
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:lol::lol: ගුටි මෑන් මරු නම
Malinga
Post #7,459
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අහ අද නිවාඩු නැද්ද?
Malinga
Post #7,458
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
Suggest Lap top Model...
පස්සෙ කනෙක්ට් කරගන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන එකක් නෑ. ඔයාට කලින් කරපු වැඩ කරද්දි ස්පීඩ් එක ඇති තරම් තියෙනවනම් අවශ්‍යය ම වෙන එකක් නෑ.
Malinga
Post #55
Nov 20, 2018
Forum:
ElaKiri Help
Suggest Lap top Model...
කියන්න බෑ ඒකනම්. ගේමින්වලට ප්‍රසිද්ධ ලැප්ටොප් තමයි එයාලගෙ තියෙන්නෙ ගොඩක්. MSI ආදි කාලීන PC Parts හදපු කට්ටියක්. ලංකාවෙ ඉස්සර හෙනට ජනප්‍රියයි. NVMe SSD එකකට යන්න යනවනම්. :D
Malinga
Post #50
Nov 20, 2018
Forum:
ElaKiri Help
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
හායි හායි. කොහොම ද?
Malinga
Post #7,445
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
Suggest Lap top Model...
SSD එකක් සෑහෙන සැහැල්ලුයි. Intel Optane එකෙන් කරන්නෙත් SSD වගේ වේගවත් කිරීමක් තමයි. ඒක නිසා ඉතින් ඔයාට ඒ වේගය හා දේවල් ඇතිනම් ඉතින් එහෙම පාව්චිචි කරල බලන්න පුළුවන් වෙයි. :D
Malinga
Post #47
Nov 20, 2018
Forum:
ElaKiri Help
Suggest Lap top Model...
තව මාසයක් වගේ ඉන්නවනම් ඉතින් සමහරවිට වෙනත් මොඩල් එන්නත් පුළුවන්. Asus ඒවනම් ඉතින් ගනන් වැඩියි. MSI හැබැයි ඔය වගේ ගනන් වලට තියෙනව ඔය වගේ ම Specification තියෙන ඒව. ඒවත් පොඩ්ඩක් බලන්න කැමතිනම්. Acer විතරනම් කැමති ඔය වගේ එකක් නරක නෑ. :D
Malinga
Post #46
Nov 20, 2018
Forum:
ElaKiri Help
Suggest Lap top Model...
2.7kg වගේ කියල තමයි දාල තියෙන්නෙ. ගිහින් බලන එක හොඳයි කොහොමත් ස්ක්‍රීන් කොලිටි එක හා බර, සයිස් එක වගේ ඒව.
Malinga
Post #44
Nov 20, 2018
Forum:
ElaKiri Help
Suggest Lap top Model...
ඔය ප්‍රොසෙසර් එකට වඩානම් අර ගන්න යන ප්‍රොසෙසර් එක 3 ගුණයක් වගේ හොඳයි තියරි එකට අනුව.
Malinga
Post #41
Nov 20, 2018
Forum:
ElaKiri Help
Suggest Lap top Model...
ඔව් ඕක හොඳ ප්‍රොසෙසර් එකක්. ලැප් එකත් නරක නෑ.
Malinga
Post #39
Nov 20, 2018
Forum:
ElaKiri Help
Suggest Lap top Model...
Intel Optane තියන එක තමයි කේස් එකක් තියෙන්නෙ ඕකෙ. අනිත් ඒවනම් ගොඩක් හොඳයි. හැබැයි ටිකක් බර එහෙම වැඩි ඇතිනෙ? වෙන ම 8-16GB RAM හා SSD තිබුණනම් ගොඩක් හොඳයි. ඩිස්ප්ලේ එක බැලුව ද ඕකෙ?
Malinga
Post #36
Nov 20, 2018
Forum:
ElaKiri Help
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එහෙනම් ඉතින් අදත් පාටි එකක් හොයාගෙන යන්න තියෙන්නෙ.
Malinga
Post #7,442
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
කාව බලන්න ද ගියෙ?
Malinga
Post #7,439
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අලෝ මල් බබා. අද නිවාඩු ද?
Malinga
Post #7,438
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
දොදොල් මහත්තයා. මොක ද වෙන්නෙ?
Malinga
Post #7,437
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
නංගිගෙන් ගුටිකන මනුස්සය හිට්මෑන් කෙනෙක් ද? :lol::lol:
Malinga
Post #7,436
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
කොහෙ ද අතුරුදහන් වෙලා හිටියෙ?
Malinga
Post #7,435
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ලස්සන නමක්නෙ ඒක :lol::lol:
Malinga
Post #7,433
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එළ එළ ඔයාගෙ ප්‍රියත ම ඇසීමනෙ.
Malinga
Post #7,432
Nov 20, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom