1. Mr.Tom

    ඇගේ කඳුල ඇගේම පුතු විය..

    :(:( සෑහෙන්න තදින් හිතට දැනුනා මල්ලි. ඇත්තටම අපේ ජීවිත අයිති අපිට නෙවෙයි. අපිට තදින් ආදරය කරන අපි අවට ඉන්න අයට. අපි නැති උනොත් ඒ පාඩුව අපිට නෙවෙයි. ඒ අපි ළගින් ඉන්න අයට. ඒ අය අම්මා, තාත්තා හෝ බිරිද, දරුවෝ වෙන්න පුලුවන්. තමන්ගේ ලග ඉන්න අයට ආදරය දක්වන්න, ඒ අයට සලකන්න ආයි අනාගතයේ දවසක් එනකල් ඉන්න...
  2. Mr.Tom

    ඉල් ‍පෝය අදයි

    හැමෝටම තෙරුවන්සරණයි.
  3. Mr.Tom

    කෙල්ලෙක් සම්බන්ද ප්‍රශ්නයක් බන්

    කරන්න ඕනි හොදම දේ දැනටමත් කරලා තියන්නේ. ඒක තමයි කෙල්ලගෙන් අහපු එක. දැන් ඉතුරු ටික කාළයාට විසදන්න දීලා ඉවසීමෙන් බලාගන ඉන්න. ආයි කෙල්ලට ඇනයක් වෙන විදිහට අහ අහ දගලන්න එපා. එහෙම කලොත් කෙල වෙනවා. මොකද දැන් කෙල්ල දන්නවනේ උඹේ හිතේ තියන අදහස. ඒ නිසා සාමාන්‍ය විදිහට ආශ්‍රය කරලා ටික ටික කිට්ටු වෙයන්...
  4. Mr.Tom

    ඉල් ‍පෝය අදයි

    "ඉල්" යන වචනය සිංහල භාෂාවෙන්ම ප්‍රභවය වූ වචනයකි. හීල - සීතල යන අර්ථය ගෙන දෙයි. වස්‌සාන කාලය අවසන් වී සීතල කාලය හෙවත් හේමන්ත සෘතුව ආරම්භ වන්නේ ඉල් මාසයේදීයි. සම්බුද්ධ ශාසනය පිළිබඳව වැදගත් කාරණා රාශියක්‌ මේ පොහොය දිනය හා සම්බන්ධ වේ. වස්‌ පිංකම් මාලාවේ අවසානය, මෙත් බෝසතුන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම...
  5. Mr.Tom

    සුද්දෝ ලග එන සුවද මොකක්ද?

    ඕකට කියන්නේ පිටරට සුවන්ද කියලා පුටා. මේ ත්‍රෙඩ් එක කියවන්න ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන්. http://www.elakiri.lk/forum/showthread.php?t=1634652
  6. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :lol: සමහර දවස්වලට එහෙම තමයි. හෙනම අන් බැලන්ස්.
  7. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :P මේතන යන්නේ තනිකරම නෑවීමක්. සබන් අරං එන්න ඕනේ. :D
  8. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :lol: අද rox බීලා. ටයර් එකක් කරේ දාගන ඇලට පනින්න නේද කල්පනාව :lol:
  9. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    ඔයාල නම් තාම ඉස්කෝලෙන් අව්ට් වෙලා ඒ හැටි කාලයක් නෑනේ අෆ්ෆා. අපේ ගමේ ඇල උමා ඔය සීන් එකෙන් දැන් ඇල හිදිලා :nerd: ක්‍රිකට් ගහන්න ගමේ තිබුන ආන්ඩුවේ ඉඩම දේශ පාලුවෝ විකුණගන කාලා. :nerd: :growl:
  10. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :rofl::P අපි නං ලෝහ වැඩ කරා. ඉතිං ඉස්කෝලෙදි නියන් පාවිච්චි කරා. :D තව වැල්ඩින් කරා, ඇන්ජින් ගැලෙව්වා.

    No contents