1. Mr.Tom

    WOW.lk

    හෆෝ Aramex
  2. Mr.Tom

    කෝ මූ.. කෝ මූ.. කෝ මූ..

    කෝ මූ.. කෝ මූ.. කෝ මූ..
  3. Mr.Tom

    VEHICLE TAX UPDATE by BUDGET

    නෑ තව මොකක් හරි මගුලක් කිව්වා ඒක මට තේරුනේ නෑ.
  4. Mr.Tom

    VEHICLE TAX UPDATE by BUDGET

    මොනවද මචං උනේ. :confused:
  5. Mr.Tom

    CorelDraw x7 රෙද්ද

    CorelDraw x7 ඕපන් කරද්දි, ක්ලෝස් කරද්දි ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් කරලා තියන්න.
  6. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    ලසත් සහෝදරයාට පිං :)
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :shocked::shocked:
  8. Mr.Tom

    :):) තරුණ කාලේ බිසී උනාට කමක් නෑ. ඔන්ලයින් කාලේ නාස්ථි වෙනවට වඩා ඒක හොදයි නංගි. හැබැයි සතියකට...

    :):) තරුණ කාලේ බිසී උනාට කමක් නෑ. ඔන්ලයින් කාලේ නාස්ථි වෙනවට වඩා ඒක හොදයි නංගි. හැබැයි සතියකට සැරයක්, මාසෙකට සැරයක් වත් ලොග් වෙනව නම් ඉතිං හොදයි.
  9. Mr.Tom

    අෆ්ෆේ දැක්ක කල්. පැරිස් බෝලේ දැන් ලොග් වෙන්නේ නැද්ද? මම හොදින් ඉන්නවා. නංගිට කොහොමද?

    අෆ්ෆේ දැක්ක කල්. පැරිස් බෝලේ දැන් ලොග් වෙන්නේ නැද්ද? මම හොදින් ඉන්නවා. නංගිට කොහොමද?
  10. Mr.Tom

    කැමැත්තෙන් ලංකාවෙ ඉන්න ?

    ලංකාවෙ ඉන්න කැමතියි
  11. Mr.Tom

    e-mail ඇඩ්‍රස් ප්‍රසිද්ධවීම මේ තරම් භයානකද?

    ඔය කියන්නේ තියරි බං. ඔය කියන මිනිස්සුන්ට තියන්නේ තියරි දැනුම විතරයි. ඒකයි හේතුව. අන්තිමට ගැහි ගැහී බය වෙලා ජීවත් වෙනවා. යකෝ ඔච්චර බය වෙන්න ඕනෙ නම් ඉන්ටනෙට් නෑවිත් ඉදපං. Strong Password, 2 Step Verification ගැන ටිකක් හොයලා බලපං. දැන් ලෝකේ හැකිං සිස්ටම් වගේම සෙකියුරිටි සිස්ටම් හැම දේමත් කෝපි...
  12. Mr.Tom

    ඇක්සිඩන්ට් වුනා

    ඔටෝද? මැනුවල්ද?
  13. Mr.Tom

    ඉල් ‍පෝය අදයි

    හැමෝටම තෙරුවන්සරණයි.

    No contents