සියදිවි නසා ගැනීම කියන්නෙත් ආත්මාර්ථකාමීත්වයේ උච්චම අවස්තාව තමයි. අම්මා, තාත්තා සහ තමන්ට ආදරය කරන අනිත් ඔක්කොම අමතක කරලා තමන් ගැන විතරක් සිතීම.
ඊට අමතරව මානසික රෝගී තත්වයන් නිසාත් මිනිස්සු සියදිවි නසා ගන්නවා. අපි අවට ඉන්න කෙනෙක්ට විශාදය වගේ තියනව නම් ඒ මින්ස්සුන්ව සුව කරන්න උදව් කරන එක අපෙත්...