1. Mr.Tom

    *** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

    එළ කිරි මචං. පුතාගේ ෆොටෝ ටික ලස්සනයි. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ පුත්තා වස්තු මනුස්සානං කිව්වේ ඒකයි. මිනිසුන්ට ඇති එකම සම්පත දරුවන්.
  2. Mr.Tom

    car help

    වාහන ඉලෙක්ට්‍රික් වැඩ කරන අය කරනවා. පොඩ්ඩක් හරිදු ගෙන් අහලා බලන්න උපදෙසක් ගන්න පුලුවන් වෙයි. http://www.elakiri.com/forum/member.php?u=153518
  3. Mr.Tom

    වඳ සැත්කම්

    දන්නෙ නෑ බං. :sorry: ඔය මුස්ලිම් හෝටල් වලින් කෑවම වද වෙනවා කියනවා ඒකකින් බල්ලට බත් පැකට් එකක් අරං දීලා බලපං :P (it's a joke ok) පොඩ්ඩක් මේකේ ඉන්න අකිල ගෙන් අහලා බලපං බල්ලෝ ගැන a to z දන්නවා. http://www.elakiri.lk/forum/member.php?u=167921
  4. Mr.Tom

    වඳ සැත්කම්

    පවක් තමයි හැබැයි ඊට වැඩිය පව් බලු පැටව් පාරවල් ගානේයි පන්සල් පල්ලි ගානෙයි ගිහින් දාන එක.
  5. Mr.Tom

    මගෙ කොන්ඩෙ සුදු වෙනව

    ඩයි ගාන්නේ නැතුව කළු පාට හෙයා හෙයා කළර් එකක් පාවිච්චි කරන්න. ඕක හරි යයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියන්න බෑ. green herbal products ලගේ herbal black hair එක හොදයි කියනවා. ට්‍රයි කරලා බලලා ප්‍රතිඵල දාන්න. මේක කළර් එකක් නෙවෙයි. ආයුර්වේද බෙහෙතක්. කියන්නේ කෙස් ගහ කලු වෙනවා කියලා තමයි. ඉතිං පාවිච්චි...
  6. Mr.Tom

    අමතක කරන්න එපා! අද පෝය

    තෙරුවන්සරණයි
  7. Mr.Tom

    වප් පොහොය..

    තෙරුවන්සරණයි!
  8. Mr.Tom

    චූටි මල්ලියි පොඩි මල්ලියි ඩිලන්තයි ලැම්බ

    :):yes: සිකුරාදා රෑ 7ට ඩිලන්තගෙ ප්‍රෝග්‍රෑම් එක යනවා.
  9. Mr.Tom

    මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝර

    කීර්ති බණ්ඩාර මහත්තයා කවදත් යහපත් පුද්ගලයෙක් කියලා තමයි ප්‍රසිද්ධ බස් එකේ බ්‍රෙක් නෑ.. හයියෙන් අල්ලගෙන බය නොවී ඉන්න මම කොහොම හරි බස් එක නවත්වනවා කියු ඔබ බොහෝ ජිවිත වලට ඉදිරියට යන්න ඉඩදී සදහටම නැවතුණේය. ගිහින් එන්න මහත්මාණෙනි. එතුමන්ට නිවන්සුව ලැබේවා!
  10. Mr.Tom

    fmabhaya font

    මේක පාවිච්චි කරන්න. ඕක රන් කරලා එනේබල් කරන්න. ඊට පස්සේ ma ටයිප් කරාම අල් මයන්න හැදෙනවා. http://www.aluth.com/2017/06/kishan-eazy-key-sinhala-font-typing.html
  11. Mr.Tom

    උඹලට රිදෙයි දැන්

    :lol: උඹ කිව්වට පස්සේ ඒ දෙක හොයාගන්න පට්ට ගේමක් දුන්නා කියපංකෝ.
  12. Mr.Tom

    උඹලට රිදෙයි දැන්

    දන්නවා වගේ ඉන්න ඕනේ. ඔව්. :):)
  13. Mr.Tom

    Hard Talk with Iraj Weerarathna

    :lol: මේක දකිනකොට මට වෙන සිංදුවක් මතක් වුනා. පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැතිනං හදල කියනවා නැතිනං හදල කියනවා ගමරාළාගෙ එළ හරකෙක් ‍හොරකම් කල හරක් හොරෙක් දුටු ගමයා කෑ ගැසුවා 'ඈ... කවුද කවුද කවුද මිනිහෝ මගෙ හරක අරං යන්නෙ?' 'ඔහේගෙනං ඔහේ ගන්න හොඳ නෑ...
  14. Mr.Tom

    කොන්ඳෙ අමාරුව හොඳකරගන්න

    :lol: මොනවා කරන්නද බං. කොන්දත් බේර ගන්න එපැයි. බලපංකෝ නෙට් එකේ සර්ච් කරලා. ඉදගන ඉන්න එක කොන්දට විතරක් නෙවෙයි. තව තව ගොඩක් සීන් වලට හේතු වෙනවා. :dull:
  15. Mr.Tom

    මැනුවල් වාහන

    :D කමක් නෑ. දැනුම ඕනි කෙනාට වැඩි වෙන්නෙ නෑනේ :)
  16. Mr.Tom

    මැනුවල් වාහන

    මුලින්ම පාරට දාන පැත්තේ සිග්නල් එක දාන්න. ෆස්ට් ගියර් එකට දාලා ක්ලච් එක පාගගන ඉන්න ගමන් බ්‍රේක් පැඩ්ල් එකත් පාගගන හෑන්ඩ් බ්‍රේක් බාන්න. සයිඩ් කන්නාඩියෙන්, මැද කන්නාඩියෙන් (තැන අනුව) පස්ස බලන්න. වාහන එනවද කියලා. දැන් ක්ලච් පැඩ්ල් එක බැලන්ස් වෙන ගානට අරන්, බ්‍රේක් පැඩ්ල් එක රිලීස් කරන්න. එතකොට...
  17. Mr.Tom

    කොන්ඳෙ අමාරුව හොඳකරගන්න

    ඉදගන ඉන්න නිසා තමයි සීන් එක වෙන්නේ. මටත් ටිකක් ඕක තියනවා. ඒ නිසා දැන් නම් ඉදගන ඉදිල්ල ටිකක් අඩු කරලා තියන්නේ

    No contents