1. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    මට පිනකට වගේම මේ යහපත් කටයුත්තට දායක වෙන්න ලැබුනේ ඔයාලා නිසා. ඔයාලා හැමෝටම ගොඩක් පිං. :):)
  2. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    කෝකටත් කියලා සිංහල, සිංහල ඩික් එක මේසේ උඩ තියාගන ඉන්නේ. :P
  3. Mr.Tom

    Renaul Kwid

    :lol::lol:
  4. Mr.Tom

    Renaul Kwid

    හෆෝ ඕක ගැන කොටලා ඇගිලිත් ගෙවිලා ඇති. :dull: මොකටද නිකං ශාන්ව තරහා කරගන්නේ. ඉතිං මම ඔය බම්ප් එකක් දාගන ඉන්නවා.
  5. Mr.Tom

    Renaul Kwid

    බම්ප් :P
  6. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    ඕවා කිඹුල් මඩ මල්ලි. කිඹුල් මඩ :lol::lol:
  7. Mr.Tom

    රෙජිෆොම් අලවන්න හොද ගම් මොනවද

    මල්ටිබෝන්ඩ්, සුපර් ග්ලූ දැම්මොත් නම් සොරිම තමයි පුතී. හොදම බෙහෙත සිලිකන් ගම්
  8. Mr.Tom

    අඩුවට ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් ගන්න තැනක්...?

    මිළ සාධාරන වගේම හොද සර්විස් එකක් ඕනෙ නම් ඉතිං දම්රෝ ඉන්වර්ටර් තමයි.
  9. Mr.Tom

    colombo to Badulla

    CTB බස් තමයි. පැය 7 න් වගේ බදුල්ලට යන්න පුලුවන්.
  10. Mr.Tom

    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

    ගොඩක් හොද වැඩක් මල්ලි. පිං
  11. Mr.Tom

    වප් පොහොය..

    වප් පෝය ට නිසා කමෙන්ට් කලා මචං. :)

    No contents