ජිවිතේකට ගැහැණු හෝ පිරිමි: (හොඳට වැටහීම් ඇති, තෝරාගත්, අවංක, ආදරේට ආදරේ කරන අය එක්ක කසාදයක් අවශ්‍යයි...)
දවසක අපේ ප්‍රශ්නයකදී ලඟින් ඉඳගෙන අපිට පිහිට වෙන්නේ අපේ අදහස් තේරුම් ගෙන විවාහ උන නෝනා/මහත්තය විතරයි...
අසනීපයක් උනාම ලඟින් ඉන්න කෙනෙක් ඕන...
ලිංගික අවශ්‍යතා වලට විතරක් නම් විවාහ වෙන්නේ...