1. labu gediya

    හෙටම රේඩියෝ අහමු එහෙනම්.. අපි යනවා එහෙනම්... ගුඩ් නයිට්..

    හෙටම රේඩියෝ අහමු එහෙනම්.. අපි යනවා එහෙනම්... ගුඩ් නයිට්..
  2. labu gediya

    සහෝ අද රේඩියෝ නැත්ද..

    සහෝ අද රේඩියෝ නැත්ද..
  3. labu gediya

    බොන නොබොන උන් ඔක්කෝම් වරෙව්

    කලින් එක එක හේතු නිසා බොන්න උනා.. ඒත් දැන් අවුරුදු 4ක ඉඳල අරක්කු සිගරට්, අඩුම තරමේ බියර් එකක් වත් බොන්නේ නැහැ.. බොන තැනක ඉන්නෙවත් නැතිව ඉන්නයි බලන්නේ... කොකා කෝලා එකට දාල දෙනවනේ...:shocked:
  4. labu gediya

    Cream House එකක් පටන් ගන්න....

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  5. labu gediya

    අද රේඩියෝ නැත්ද නංගි.. අද මම නයිට් නිසා ආතල් එකේ රේඩියෝ අහන්න ආවේ.. රන්දික නැත්ද ඇවිල්ල..

    අද රේඩියෝ නැත්ද නංගි.. අද මම නයිට් නිසා ආතල් එකේ රේඩියෝ අහන්න ආවේ.. රන්දික නැත්ද ඇවිල්ල..
  6. labu gediya

    ඇමතිකම දීපන් ළමයෙකුට

    ඔය ටැග් එක ළමයෙක්ට දියන්.
  7. labu gediya

    අද රේඩියෝ නැත්ද බං.

    අද රේඩියෝ නැත්ද බං.
  8. labu gediya

    කෙසෙල් ලෙලි ගෑසීම

    ලන්කාවේ විදිහට කනකොටා කවුද කන කොටා :P
  9. labu gediya

    ඇමතිකම දීපන් ළමයෙකුට

    උඹේ ඔලු ගෙඩිය දීපං ළමයෙකුට
  10. labu gediya

    ඇමතිකම දීපන් ළමයෙකුට

    ඇඩ්මින් කම දීපන් ළමයෙකුට :P
  11. labu gediya

    Cream House එකක් පටන් ගන්න....

    Cream House එකක් පටන් ගන්න.... වියාපාරේ ලෝකේ දැන උගත්තු එන්ට බලන්ට... ක්‍රීම් හවුස් එකක්, ඒ කියන්නේ fruit juice shop එකක් පටන් ගන්න හිතන් ඉන්නේ... මට ඒකට පොඩි සප් එකක් ඕන.... 1. ෂොප් එක පටන් ගන්න කොච්චර මුදලක් ඕන වෙයිද... 2. කොහොමද පටන් ගන්න වෙන්නේ... 3. ඒ ගැන බලපත්‍රයක් ගන්න වෙයිද... තව...
  12. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කළා... තව අලුත් අලුත් විදියට ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා... සුභ රාත්‍රියක්....
  13. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඩෙසර්ට් එකට අස්මි අක්කගේ විදුරු කටු පුඩිමද :P
  14. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඇඟේ හැටියට කෑම...:P
  15. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    සිනහවින් පිරුන දෑසක් දැකීම තමයි මගේ පැතුම සියලු දෙනාගේම
  16. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    හු ලේට්‌ ද ඩොග්ස් අවුට්... බුහ් බුහ් :P
  17. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකේ බල්ලෝ බුරනවා :D:D

    No contents