1. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ගොඩාක් ස්තුතිය් සින්දුවට.... ආසම සින්දු වලින් එකක් තමයි... කිරුළ මුතු ලිහී... සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ....:love:
  2. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අර අරයා.... එයා තමයි..
  3. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඔයාට රේඩියෝ අහන්න එන්න කියල ටයිප් කරපු එක ඉස්සෙල්ලා වැරදිලා ගියේ බුකියේ චැට් එකක හිටපු නංගි කෙනෙක්ට... එයා අහනවා මොන රේඩියෝ ද කියල.. මම කිවුව එළකිරි එකේ කියල... ඒ පාර අහනවා අලුත් රේඩියෝ චැනල් එකක්ද කියලා...:D
  4. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මේ ඉන්නේ... කිඹුල් අයිය මළ පැනල ගිහින්ද..:sorry:
  5. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    අරව කිවුවේ කලින් ඉල්ලපු සින්දු...:P දිනුකය කොරියන් විභාගෙට ලියන්න පාඩම් කරනවා කිවුව...
  6. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ගංගා සහ නිශ්ශංක එකේ, සිනා පිපෙනා මේ වසන්තය සින්දුව තියේද... අරව නැතත් කමක් නැහැ, මේක දෙන්න...
  7. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    මගුල් ගෙදරක එහෙම ලඟදි ගියේ නැතෙයි..:P
  8. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඉඩක් තිබුනොතින් කිරුළ මුතු ලිහී සින්දුව දෙන්න හොඳේ..... අයිත් ඇහෙන්නේ නැහැනේ..:oo::oo:
  9. labu gediya

    කාලද ඉන්නේ... බනිනවා ගේ ඇතුලෙන්, "උදේ ඉඳල වැඩ, අපිත් නිදාගන්න ඕන, බත් කන්න" කියල... මම කාල...

    කාලද ඉන්නේ... බනිනවා ගේ ඇතුලෙන්, "උදේ ඉඳල වැඩ, අපිත් නිදාගන්න ඕන, බත් කන්න" කියල... මම කාල එන්නම්... ඔයා කාලද නංගි... ෆේස්බුක් එකේ මලක් කඩ කඩ ඉඳල තව පොඩ්ඩෙන් චැට් පැටලෙනවා... මල් බබාට රේඩියෝ අහන්න එන්න කියල මැසේජ් එක දැම්ම... එක වැරදිලා ගියේ ෆේස්බුක් එකේ මගේ කෙල්ලට... ඒකි අහනවා මොන රේඩියෝ ද...
  10. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඇහෙන්නේ නැති නිසා මැෂිමත් රීස්ටාට් කලානේ...:oo::oo: මොකෝ උනේ....:confused:
  11. labu gediya

    Are you in a relationship ? :-D

    බබා රේඩියෝ අහන්න එන්න..
  12. labu gediya

    දවසේ වැඩ කරලා විවේක වෙලාවේ නාට්ටි බල බල ඉන්න වෙලාවේ එන්න රේඩියෝ අහන්න.... දැන් සනිපයිද නංගි...

    දවසේ වැඩ කරලා විවේක වෙලාවේ නාට්ටි බල බල ඉන්න වෙලාවේ එන්න රේඩියෝ අහන්න.... දැන් සනිපයිද නංගි...
  13. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ඔයාගේ VM එක දැක්කේ යන්න කිට්ටුවනේ...:sorry::sorry:
  14. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    එලිසියම් කියලනේ කියනවා ඇහුනේ..:P ලයිසියම් නේද :yes:
  15. labu gediya

    ඉතිං කොහොමද නගා... සින්දු අහන්නේ ලැප් එකට සබ් එක ගහලා.. කරුමෙට අද මල්ලිගේ බබා නිදි... සද්දේ වැඩි...

    ඉතිං කොහොමද නගා... සින්දු අහන්නේ ලැප් එකට සබ් එක ගහලා.. කරුමෙට අද මල්ලිගේ බබා නිදි... සද්දේ වැඩි උනොතින් එයා නැගිටිවිනේ... තවම මාස 2 යි... අහන්න වෙන්නේ නැහැ.. සඳුදා තියෙනවා කිවුව නිසා හෙඩ්ෆෝන් එක යාලුවෙක් ඉල්ලන් ගියා හෙට දෙන්නම් කියලා... ගොඩක් ස්තුතියි මතක් කලාට හොඳේ... ඔයා කේන්දර ග්‍රහයෝ...
  16. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    පුළුවන් කමක් තියේනම් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ තාරකා මල් පිපී හිනැහෙන සින්දුව දෙන්න සින්දු අහන හැමෝම එකතු කරගෙන...
  17. labu gediya

    2015 Sep - 12 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    යන්න හදද්දී දැක්කේ... එළ එළ අහමු රේඩියෝ...
  18. labu gediya

    තනිකඩව ඉන්නේ කාලේ රෑ බෝ වෙනකන් ඉන්න එක එච්චර හොඳ මදි... අනික නින්ද අවශ්‍යයි පිරිමි ළමයෙක්ට වඩා...

    තනිකඩව ඉන්නේ කාලේ රෑ බෝ වෙනකන් ඉන්න එක එච්චර හොඳ මදි... අනික නින්ද අවශ්‍යයි පිරිමි ළමයෙක්ට වඩා ගැහැණු ළමයෙක්ට... ඒත් ඔයා එහෙම නිදාගන්න එපා හොඳේ.. කතා කරන්න කෙනෙක් නැති වෙනවනේ....:D ගුඩ් නයිට් නංගි... සුභ සිහින පෙනේවා... (පා වෙනවා)

    No contents