1. labu gediya

    ආච්චිල සීයලගෙ

    හුටා... වැඩපලේ ඔරලෝසුව 10 ට නැවතිලා... අද තේත් නැහැ හපොයි...
  2. labu gediya

    ආච්චිල සීයලගෙ

    ආ.. මියුසියම් නංගි, කෝ රේඩියෝ නැහැනේ.. ගුඩ් මෝනින්....
  3. labu gediya

    ආච්චිල සීයලගෙ

    එළාර දුටුගැමුණු යුද්දේ මැද්දට ආව වගේ, හෙන කඩු පාරවල් ටිකක් යනව ත්‍රෙඩ් එකේ... තව ටිකෙන් ලබු ගෙඩියා කැපෙනවා සීරෙනවා... සිංහල බැරිද අප්පා....
  4. labu gediya

    Pay Sheet Help

    මේල් ඇඩ්රස් එක Pm කරන්න... ගෙදර ගිහින් එවන්නම්...
  5. labu gediya

    ආච්චිල සීයලගෙ

    ලින්ක් ටික දියන්... හැමනෙනවානේ... අද මට මේ මිනිස්සු එක්ක බුදියන්න වෙන්නේ ලින්ක් ටික නැතිව...:(
  6. labu gediya

    ආච්චිල සීයලගෙ

    චතුරංග කිවුව මේක බම්ප් කරන්නේ නැතිව උගේ ත්‍රෙඩ් එකේ තිබුන ලින්ක් ටික මේකෙන් ඉල්ලගන්න කියල... නයි හාමි ලින්ක් ටික දියන්කෝ, බම්ප් නොකර ඉන්නම්..
  7. labu gediya

    අමාරුම මොනවද

    එහෙනම් කකුල් දෙක මැද්දට පයින් පාරක් දෙන්නම්... ආතල් ද කියල කියන්නකෝ...:lol:
  8. labu gediya

    ithin kohomada.. adath api nam wada

    ithin kohomada.. adath api nam wada
  9. labu gediya

    ආච්චිල සීයලගෙ

    ඉතින් අක්කේ කොහොමද, වහිනවද එහෙටත්... කාලෙකින් දැක්කේ..
  10. labu gediya

    ආච්චිල සීයලගෙ

    විජය_කුමාරතුංග Banned :D
  11. labu gediya

    මට සෙට් කරලා දෙන්න කිවුවේ වෙන දේකට නෙවි.. තේ එකක් හදවාගෙන බොන්න... උඹේ ලවු එක දිහා අසහන කාරයෝ...

    මට සෙට් කරලා දෙන්න කිවුවේ වෙන දේකට නෙවි.. තේ එකක් හදවාගෙන බොන්න... උඹේ ලවු එක දිහා අසහන කාරයෝ මේ වෙද්දී කී දෙනෙක් බලාගෙන අත් ක්‍රීඩාව කරන්න ඇත්ද... :D
  12. labu gediya

    ආච්චිල සීයලගෙ

    පවු වැඩේ, හුබහෙන් එලියට දැන් ආවේ.. ඇවිත් කම්මැලි ඇරලා ෆූ ගාව විතරයි අක්ක ඇවිත් කොල්ලගේ මල පැන්නුවනේ.:)
  13. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හපොයි බෙල්ල කැඩෙවී.. සිරස සිරස සිරස.....
  14. labu gediya

    කවුද බං මේ ෆොටෝ එකේ ඉන්න කෑල්ල... මට සෙට් කොරල දියන්කෝ

    කවුද බං මේ ෆොටෝ එකේ ඉන්න කෑල්ල... මට සෙට් කොරල දියන්කෝ
  15. labu gediya

    [Announcements] ElaKiri Interactive Radio !

    අද නැහැ වගේ.
  16. labu gediya

    ආච්චිල සීයලගෙ

    අපේ ආච්චි බස් එකේ යන්න කියල බස් එකට නැගල... ටික දුරක් යද්දී බස් එක පාරෙන් පිට පැනල කන්දකින් පල්ලමට වැටෙන්න ගත්තලු... එතකොටම ඇඳේ නිදියන් හිටපු සීයට ඇහුනලු ආච්චි ඩොක් ගාල ඇඳෙන් බිමට වැටෙනවා.... මටත් යාලුවෙක් කිවුවේ...
  17. labu gediya

    කොල්ලනේ වරෙව් කෙල්ලොන්ට කියල දෙන්න

    වහලේ උළු අයින් කරලා තියන්න.. එතකොට හරි.. නිදාගන්න ගියාම හඳ බලන්නත් පුළුවන්.
  18. labu gediya

    මමත් රිංගල හතර වටේ පටලවල තියල ආව.. අරුගේ ඉන් බොක්ස් එක බලං ඉන්දැද්දී පිරෙනවා ඇති...

    මමත් රිංගල හතර වටේ පටලවල තියල ආව.. අරුගේ ඉන් බොක්ස් එක බලං ඉන්දැද්දී පිරෙනවා ඇති...
  19. labu gediya

    කොල්ලනේ වරෙව් කෙල්ලොන්ට කියල දෙන්න

    එහෙනම් බැන්දට පස්සේ හඳුන්කුරු පත්තු කරලා මල් තියල වැඳගෙන ඉඳීවි.:lol::lol:
  20. labu gediya

    චතුරංග1 ත්‍රෙඩ් එකක් දාගෙන නානවා... ලිඳෙන් ගොඩ එන්න විදියක් නැහැ කට්ටිය බම්ප් කරනවා ත්‍රෙඩ් එක..

    චතුරංග1 ත්‍රෙඩ් එකක් දාගෙන නානවා... ලිඳෙන් ගොඩ එන්න විදියක් නැහැ කට්ටිය බම්ප් කරනවා ත්‍රෙඩ් එක..

    No contents