1. labu gediya

    හපෝ අද කිඹුලා කරන එෆ් එම් ද තියෙන්නේ... කිඹුල් එෆ් එම්? නිදා ගන්න පුළුවන් එහෙනම් කන ගමන්ම...

    හපෝ අද කිඹුලා කරන එෆ් එම් ද තියෙන්නේ... කිඹුල් එෆ් එම්? නිදා ගන්න පුළුවන් එහෙනම් කන ගමන්ම...
  2. labu gediya

    ඔයා කලින් වගෙ වැඩිය රේඩියෝ එකේ දකින්න නැහැනේ.

    ඔයා කලින් වගෙ වැඩිය රේඩියෝ එකේ දකින්න නැහැනේ.
  3. labu gediya

    අමාරුම මොනවද

    මේ අමාරු වලින් දන්නා විදියට වැඩියම රිදෙන්නේ මොන අමාරුවද කියල කියන්න බලන්න.
  4. labu gediya

    ගොඩක් තැන් වල ලෝන් ගන්න රජයේ ඇපයක්‌ ඕන.... ඒ වෙලාවට කෙනෙක් නැත්නම් එයාගේ පේ ෂීට් එක හරි ගෙන්න...

    ගොඩක් තැන් වල ලෝන් ගන්න රජයේ ඇපයක්‌ ඕන.... ඒ වෙලාවට කෙනෙක් නැත්නම් එයාගේ පේ ෂීට් එක හරි ගෙන්න කියලයි කියන්නේ... ඒ නිසයි බය... අන්තිමට පැත්තක ඉඳල අනුන්ගේ ණයක් මට ගෙවන්න උනොතින් එහෙම... මම ශේප් එකේ අපේ බෝස්ගේ පේ ෂීට් එකක් උස්සල අරූට දෙනවා... එතකොට මම බේරිලා... පියරු බබී දැක්කේ නැත්ද..
  5. labu gediya

    කොල්ලනේ වරෙව් කෙල්ලොන්ට කියල දෙන්න

    මගේ කාමරේ නම් හොල්මන් ගුහාව වගේ... මකුණු දැලුත් තියෙනවා වටේට...:lol: මට මතක විදියට මාස 6කින් විතර නෙට් එක ඇකුලුවෙත් නැහැ... වැලි නම් කොහොමත් හුරුයි... එපා වෙන්නේ නෙට් එක ඇතුලට ඇවිත් ඩේන්කුටු මදුරුවෝ සින්දු කියන එක තමයි... බැන්දට පස්සේ ඉතින් නිදා ගන්න ඕන එකිටනේ හොඳට... ඒ නිසා එයා අස් කරලා...
  6. labu gediya

    කෝ අර යෝධයා නැහැනේ නංගි... ගෙදර තමයි ඇත්තේ පේ ෂීට්... තිබුනත් නම epf මකල තමයි දෙන්නේ..

    කෝ අර යෝධයා නැහැනේ නංගි... ගෙදර තමයි ඇත්තේ පේ ෂීට්... තිබුනත් නම epf මකල තමයි දෙන්නේ..
  7. labu gediya

    අවසන්_පස්_මිට

    කුණුහරුප ත්‍රෙඩ් උඩ එනවා... වටිනා එවුව බම්ප් නොවී යට යනවා...
  8. labu gediya

    Pay Sheet Help

    විදුලි බල මණ්ඩලේ පේ ෂිට් එකක් දෙන්නම්... කොහොමද දෙන්න ඕන... රෙප් වලට නෙවි, ඉගෙන ගන්න උදවුවක් වශයෙන් දෙන්නම්... ගොඩක් මේවා දෙන්න බය ඇප වලට එහෙම සයින් කරන්න දාල අමාරුවේ වැටුන අය බොහෝ නිසයි... ෆොටෝ එකක් ගහල එවන්නද... රිප්ලයි කරන්න... ලයිසියම් නංගි තමයි දැනුවත් කලේ මේ ගැන...
  9. labu gediya

    Oct - 01- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අම්මෝ එක මගුලක් ඉවරයි යන්තම්....:) එපා වෙලා හිටියේ ඒ දවස් ටිකේ... ඊයේ උදේ ගිහින් නයිට් කරලා දවල් ගෙදර ඇවිත් ආව වාහන ගැන අහන්න..
  10. labu gediya

    Oct - 01- ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අපිටත් සින්දුවක් දෙන්න බලන්න...
  11. labu gediya

    කාන්තාවන් ලංකාවට ප්‍රශ්නයක්!

    දුප් කිවුවේ අපි අද ලෝක ළමා දිනෙත් සැමරුවා.... ;) පොඩි එකානේ තවම මම... මවු කිරිත් බොන්න හිතුන කෙල්ලෝ ටික දැක්කම :(
  12. labu gediya

    අවසන්_පස්_මිට

    බම්ප්
  13. labu gediya

    කාන්තාවන් ලංකාවට ප්‍රශ්නයක්!

    හෙඩ් ඔෆිස් එක පැත්තේ පට්ට කෑලි ටිකක් බැහැල ඉන්නවා... හෙටම බහින්න ඕන වැඩේට.... උපදින තරමක් උපදින්නේත් කෙල්ලෝ.. කොලු ඉස්කෝල ළඟදීම වහවී... ගොඩක් කෙල්ලෝ බඳින්නේ නැත්තේ ආප්පයක් පුච්චගෙන කාල ඉන්න ඕන නිසානේ.... එහෙම උන්ට කොහොමත් කොල්ලෝ අරහං...
  14. labu gediya

    රෙප් පවර් + කොටුවකුත් පැනල....!!

    එළ එළ... අදට රෙප් ඉවරලු
  15. labu gediya

    සියම් නංගි කොහොමද... අපිට නම් ඔන්න දැන් පායලා... ඊයේ නයිට් කරලා ගෙදර ඇවිත් කිරියේ පැත්තේ ආව...

    සියම් නංගි කොහොමද... අපිට නම් ඔන්න දැන් පායලා... ඊයේ නයිට් කරලා ගෙදර ඇවිත් කිරියේ පැත්තේ ආව... කොහොමද ඉතින් ජිවිතේ...
  16. labu gediya

    උස උනාමත් වදේ අනේ... බස් එකේ ඔලුව වදිනවා... එපා වෙනවා... ඔලුව වැදිලා ඔලුව පහත් කරගත්තම ගැහැණු අය...

    උස උනාමත් වදේ අනේ... බස් එකේ ඔලුව වදිනවා... එපා වෙනවා... ඔලුව වැදිලා ඔලුව පහත් කරගත්තම ගැහැණු අය රවල බලනවා... උන් හිතන්නේ කුපාඩි කමට උඩින් බලනවා කියල... මමනේ දන්නේ ඔලුව වදින නිසයි නවන් ඉන්නේ කියල... එපා වෙනවා ඉතින් බස් එකක යන්න... ඉතින් ගුඩ් මෝනින්... අද ඔයාලගේ දිනේ නේද.. ලෝක ළමා දිනේ... ඔයා...
  17. labu gediya

    නටන්නෙ කොහමද ?

    බ්ලැක් මෙටල් කිවුවේ කළු ගල් නේද බං...:lol:
  18. labu gediya

    පතුළක් නැති ළිඳ

    ඉස්සර කාලේ කියනවා වගේ දිය රකුසෙක් එහෙම ඉන්නවද දන්නේ නැහැනේ....:( අම්මෝ ලඟට යද්දී කකුලෙන් අද්දොතින් එහෙම...:shocked:
  19. labu gediya

    උස කීයද... බර උනාට උසත් තියෙන්න ඕනනේ... මම කිලෝ 85යි... උස අඩි 6 අඟල් 8යි.... උස වැඩි නැහැනේ...

    උස කීයද... බර උනාට උසත් තියෙන්න ඕනනේ... මම කිලෝ 85යි... උස අඩි 6 අඟල් 8යි.... උස වැඩි නැහැනේ නේද.. :D
  20. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    User Cp එකට ගියාම එතන පෙන්වනවනේ ඔයාගේ සබ්ස්ක්‍රයිබ් ත්‍රෙඩ්... එතන ඉස්සරහින් තියෙනවා ත්‍රෙඩ් එකට කෙලින් Last post ඊට පස්සේ Replies... ඒ Replies ඉලක්කමින් ඇති... ඒක ඔබන්න... එතකොට පෙනේවි.....

    No contents