1. labu gediya

    ගංවතුර ගැලුවට අනිත් අය යට උනාට මම යට වෙන්නේ නැහැනේ.. :D බර නිසා පා වෙන්නෙත් නැහැ... වහිනකොටත්...

    ගංවතුර ගැලුවට අනිත් අය යට උනාට මම යට වෙන්නේ නැහැනේ.. :D බර නිසා පා වෙන්නෙත් නැහැ... වහිනකොටත් පොඩි ගතියක් තියෙනවා... ඔයා බර අඩු කෙනෙක් නම් එළියේ එහෙම යද්දී බලාගෙන, හුළඟට යාවි...
  2. labu gediya

    කොහොමද නංගි ඉතින්... දැන් ලෙඩ සනීපද... අපිට වහිනවා පැලෙන්න... වැඩට යන්නේ කලිසම නවාගෙන සපත්තු...

    කොහොමද නංගි ඉතින්... දැන් ලෙඩ සනීපද... අපිට වහිනවා පැලෙන්න... වැඩට යන්නේ කලිසම නවාගෙන සපත්තු අතේ අරගෙන... වතුරට පයින් ගහ ගහ යද්දී මාර ආතල්... පොඩි කාලේ ගුටි කාපුවත් මතක් වෙනවා එතකොට... ඉතින් කොහොමද ජිවිතේ
  3. labu gediya

    අවසන්_පස්_මිට

    ඉස්සෙල්ලම කියන්න ඕන ඔයාට රෙප් දෙන්න බැරිලු කලින් දීල තියෙන නිසා.... ආදරේ විඳපු කෙනෙක් විතරයි ආදරේ ගැන හරියටම දන්නේ... කොල්ල/කෙල්ල පන වගේ ආදරේ කරලා, අන්තිමට ඒ ආදරේට බලපෑමක් නිසා තිත තියන්න වෙච්ච කෙනෙක් කියන දෙයක් වගේ මට දැනුනේ.... හරිම සංවේදියි... කියන්න වචන නැහැ...
  4. labu gediya

    පතුළක් නැති ළිඳ

    ගොඩක් වටිනවා මචං... මම නම් ගොඩක් බයයි මේ වගේ තැන් වලට යන්න... වැටේවි කියල බයයි.. මට පිනන්නත් බැහැනේ... 8 පහරකින් රේප් කරනවා ඔයාව..
  5. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනේ මන්ද, ඌටත් හිතෙන දේවල්...
  6. labu gediya

    ගුඩ් නයිට් නංගි. සුභ රාත්‍රියක්. සුවබර නින්දක් ලැබේවා....

    ගුඩ් නයිට් නංගි. සුභ රාත්‍රියක්. සුවබර නින්දක් ලැබේවා....
  7. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දිනුක රුක්ෂාන් ද, ඌ කොරියන් යන්න පාඩම් කරනවලු.
  8. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉක්මන් සුවය පතමි
  9. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වැස්ස වලාහක දෙයියොත් ලොග් වෙලා ඇති... ගොරවන්නේ නැතිව රේඩියෝ ඇහුවා.. රික්වෙස්ට් දුන්නට ගොඩක් ස්තුතියි... ලස්සන ප්‍රෝග්‍රෑම් එක... සින්දු වලට වඩා යමක් තියෙනවා... ඒ තමයි මිතුරුකම... සාමාන්‍ය රේඩියෝ අහද්දී නොලැබෙන දේ... සුභ රාත්‍රියක් යාලුවෝ සේරටම. (නන්ගිලටත් එක්ක හොඳේ)
  10. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සින්දුවක් යනකොට බෙල්ල මිරිකලා වගේ එළකිරි ඩොට් කොම් කියල කියන්නේ කවුද බං
  11. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මගෙත් එකක් අහුලාගෙන උඹ හිනා වෙනවනේ...:(:P:lol:
  12. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අත... දැනුයි කෑවේ :P:P
  13. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දිල් ෆිල්ම් එකේ මුජේ නින්දන අයෙ මික්ස් එකක් තියේනම් දෙන්නකෝ
  14. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හපෝ මොන වැරද්දක් කලාටද ගහන්නේ.:P:)
  15. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයා කොහොමද දන්නේ... මාව දැක්කද...
  16. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ළමාතනි මම ඔබට ගැසූ හොර sms අපරාදේ ළමාතනි මම ඔබට ගැසූ හොර PM අපරාදේ
  17. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නොසැලෙන්න කඳුලක් දෑසින් :(:(
  18. labu gediya

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නයිහාමි මාතරද, මම වැලිගම.. මෙහෙ පාරවල් යටවෙලා... කාවයියෝ ඉන්නවා බර ගණන්

    No contents