1. labu gediya

    Official Reputation/Tag Complaints Thread

    කෙල්ල දාල ගියා..... 09-16-2015 04:48 PM පොඩි එකෙක් උඹ කියවන්න කලින් මාතෘකාව දැකල කපල ගිහින් වගේ.
  2. labu gediya

    gif ඇවටාර් එකක් අරගමු 🅿✖

    ela ban. eth aluth ewuwa dammothin anduraganna bari weyi samahara parana kattiyawa.
  3. labu gediya

    කෙල්ල දාල ගියා.....

    කෙල්ල දාල ගියා..... 09-16-2015 04:48 PM පොඩි එකෙක් උඹ kapala gihin hina wenawa athi ponz.
  4. labu gediya

    අද රේඩියෝ නැත්ද නංගි.. මම අද නයිට් නිසා අහන්න පුළුවන්.

    අද රේඩියෝ නැත්ද නංගි.. මම අද නයිට් නිසා අහන්න පුළුවන්.
  5. labu gediya

    Antenna for USB dongle

    ela
  6. labu gediya

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මතකද මන්ද තරිඳු මල්ලිගෙන් ගිය සතියේ මම ඇහුව නගෝ නගෝ මික්ස් එකක් නැත්ද කියලා... අහම්බෙන් මට ඒ මික්ස් එක හම්බ උනා.. http://dl.findmp3.mobi/198924846/2015+nago+nago+arabic+sinhala.mp3
  7. labu gediya

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අවුලක් නැහැ සහෝ, ලබන සතියෙම ලයිව් අහමු... ගුඩ් නයිට්...
  8. labu gediya

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද රෙකෝඩින් සහෝ... ඔය 500 දීපන් ළමයෙකුට...:lol:
  9. labu gediya

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉතින් එහෙ මෙහෙ ගිහින් ටොයින් ගාන්නේ නැතිව, මෙතන ඉඳං ටොයින් ගාන්න..:P
  10. labu gediya

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයා හාට් පිඹිනවද...:)
  11. labu gediya

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද මොනවද දෙන්නේ එතකොට :P
  12. labu gediya

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ මොකක්ද කියල තියෙන්නේ..
  13. labu gediya

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    වල්කම් එහෙනම් ඔන්න අපිත් ආව... Andrew Donalds - Michelle සින්දුව දෙන්න බලන්න පුළුවන් නම්...
  14. labu gediya

    හොඳින් ඉන්නවා කොල්ලෝ... ජනවාරි විතර අයිත් බඳින්න තමයි හිතන් ඉන්නේ... දැන් ගේ වැඩ ටික පටන් ගන්න...

    හොඳින් ඉන්නවා කොල්ලෝ... ජනවාරි විතර අයිත් බඳින්න තමයි හිතන් ඉන්නේ... දැන් ගේ වැඩ ටික පටන් ගන්න සුදානම් වෙනවා.. ලොකුවට හදන්නේ නැහැ, ඉස්සෙල්ල මැටි ගහල ගේ හදල පස්සේ ඒකෙ ඉඳගෙන තමයි ප්ලෑන් ඒකෙ ගේ හදන්න හිතන් ඉන්නේ...
  15. labu gediya

    ආ කොල්ල ඉතින් ගොඩක් කාලෙකින්... කොහොමද ජිවිතේ..

    ආ කොල්ල ඉතින් ගොඩක් කාලෙකින්... කොහොමද ජිවිතේ..
  16. labu gediya

    පූසා_අත_හීරුව

    මියෝ වගේ විස එක්ක සත්තු නිතර පුසා කනවනේ බන්... ඒ නිසා උගේ ඇඟේ මොනවා තියේද කවුද දන්නේ... ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින්, පෙන්වල තුවාල සර්ජිකල් වලින් හෝදලා බෙහෙත් විද්දවගන්න... බය වෙන්න එපා... මගෙත් හුරලා එහෙමයි කලේ...
  17. labu gediya

    කෙල්ල දාල ගියා.....

    රෙප් 8ක් දෙන්නම්, හැබැයි හවස 7 වෙනකන් ඉන්න වෙනවා.. රෙප් ඉවරයි.:(
  18. labu gediya

    ඇමතිකම දීපන් ළමයෙකුට

    ඔය දුන්න දීපන් ළමයෙක්ට.:lol:
  19. labu gediya

    ඇමතිකම දීපන් ළමයෙකුට

    සිගරට් එක දීපන් ළමයෙක්ට.

    No contents