35 කාලෙ 30 දීල ආව :yes: :yes:
දැන් 32 යි ඒත් දෙන්නෙ 30 යි :yes: :yes:
13 වෙනුවට 12 දීල ඇවිත් තියෙනව :yes: :yes:
මං නං ලඟ ගමනක් නම් අනිවා ගිහිං රුපියල් දෙක හරි ඉල්ලගන්නව :yes: :yes:
ඉතුරු දෙන්න නැතිවුනාම කෙලින්ම 12 වෙනුවට 10ක් අය කරන වෙලාවලුත් තියෙනව :yes: :yes:
ඉල්ලන්නැතුව ඉන්න එපා යකෝ ඉල්ලපං...