උඹ සද්දෙ වැඩි කරන්නෙ මොකටද නම් දන්නෑ :no: :no:
ඒත් ඕක කරන්නෙ ගමටම ඇහෙන්න සින්දු දාන්න නං මාව කවදාවත් ප්‍රසිඩන්ට් කරන්න එපා :growl: :growl:
අම්මප කන් වලට කටු ගහල ලුණුමිරිස් පුරවල සති ගනං කන් කුණුවෙන්න තියල මරන්නෙ ඔව් :dull: :dull:
අපේ ගමේ දෙතුන් දෙනෙක් ඉන්නව නෝට් කරගෙන උන්ගෙන් තමා පටං ගන්නෙ...