මගේ පුංචි මොළයට තේරෙන්නේ නැති නිසයි අහන්&#3505

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මගේ පුංචි මොළයට තේරෙන්නේ නැති නිසයි අහන්&#3505

    ඉස්සර පිං පඩි කියල යම් දීමනාවක් රජයෙන් දුන්නේ නැති බැරි සීමිත කොටසකට විතරයි. මේ අයවැයෙන් සමාජයේ හැම ස්ථරයකටම වාගේ මොනවා හරි සුභ සාධන දීමනාවක් යෝජනා කරලා තියෙනවා. මේ සියලු දෙනාම එතකොට යාචකයෝ, හිගන්නෝ, පුලන්නෝ ද? ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි කියල අජිත් නිවාඩ් උන්නැහේ කියනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් ( 4000 x 132) පන් ලක්ෂ විසි අට දහසක්.( 528,000/=) එතකොට මේ තරම් ආධාර යෝජනා කරන්නේ කාටද? මගේ පුංචි මොළයට තේරෙන්නේ නැති නිසයි අහන්නේ. දන්නා කෙනෙක් සිටීනම් කරුණාකරලා කියල දෙනවද?

    uputa ganima LANKADEEPA
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ane manda ban mamath kalpana kala ,oka auruddatama wenda athi ban,masekata 44000 k e kiyanne,thanikarama boruwa wage ban,nathnam mata terern na
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉස්සර පිං පඩි කියල යම් දීමනාවක් රජයෙන් දුන්නේ නැති බැරි සීමිත කොටසකට විතරයි. මේ අයවැයෙන් සමාජයේ හැම ස්ථරයකටම වාගේ මොනවා හරි සුභ සාධන දීමනාවක් යෝජනා කරලා තියෙනවා. මේ සියලු දෙනාම එතකොට යාචකයෝ, හිගන්නෝ, පුලන්නෝ ද? ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි කියල අජිත් නිවාඩ් උන්නැහේ කියනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් ( 4000 x 132) පන් ලක්ෂ විසි අට දහසක්.( 528,000/=) එතකොට මේ තරම් ආධාර යෝජනා කරන්නේ කාටද? මගේ පුංචි මොළයට තේරෙන්නේ නැති නිසයි අහන්නේ. දන්නා කෙනෙක් සිටීනම් කරුණාකරලා කියල දෙනවද?

    uputa ganima LANKADEEPA

    හොද ප්‍රශ්නයක් ඔයාගෙ පුංචි මොළයට තෙරෙන විදියට.. මෙය හුදු උපහාසනාත්මක ප්‍රශ්නයක් නම් පහල විස්තරය නොසලකා හරින මෙන් ඉල්ලා සිටිනවා නමුත් අවංකව ඇයි එහෙම වෙන්නේ කියලා හිතනවා නම් මෙන්න පිලිතුර.

    මෙකට හෙතුව මල්ලි ආදයම් බෙදියාමේ විශ්මතාවයයි ඒ කියන්නේ පුලු රටේ ආදයමෙන් 80% පමන බෙදියන්නේ ජනගහනයෙන් 20% තරම් සුලු පිරිසක් අතර වන නිසාය. මෙකෙන් රටේ දිලිදුබව මනින්න හොද නිර්ණායකයන් නෙමෙයි රටේ සමස්ත ආදායම ගැන නිකන් අවබොදයක් ගන්න පුලුවන් නමුත් එක පුද්ගල දල ජතික නිශ්පාදනය වැඩිවුනා කියන එකෙන් කියන්නෙ නැහැ දිලිදුබව අඩු වුනා හො ජිවන තත්වය වැඩි වුනා කියලා. එකට මුර්ත දල ජතික අදයමයි බලන්න ඔනැ.

    Average එක Rs.500,000/- වුනාට පොඩක් හිතපන් කියෙන් කි දෙනාවද Rs.50,000 වඩා හම්බවෙන්නේ කියලා? :no:

    gini%20map%20twotonefull%20pos.jpg

    පෙනවානෙ අපිත් රතු රටක් ... :no:

    මේ තියෙන්නෙ ලොකයේ තත්වය ....

    barkan-fig09_001.jpg