ඉන්ටෙර්නෙට් ඕනේ බන්.. ඒක නිසයි මම කිව්වේ phone එක නැති උන ගමන් phone එක lock කරපන්.. එතකොට මොනවත් කරන්න බෑ..
අපි හැම වෙලේම නෙට් on කරන් ඉන්නේ නෑ නේ බං..![]()

ඒක ගැන නම් මචන් මම පොඩ්ඩක් අහල කියන්නම්.. දැන් බන් GPRS හරි ඔන් කරලනේ තියෙන්නේ බන් ෆෝන් වල.. 3G දැම්මම බැටරි බහිනවා බලාගෙන ඉන්නකොට..අපි හැම වෙලේම නෙට් on කරන් ඉන්නේ නෑ නේ බං..![]()
ඔව් මචන්.. hard reset කලොත් නම් නැති වෙනවා.. hard reset කරන්න කලින් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ.. කොහොම උනත් මචන් අපි screen pattern ලොක් එකක් හරි දාලනේ තියෙන්නේ.. මේවා කඩන්න කලින් කරන දෙයක් කරන්න ඕනේ.. මේකේ තව option වගයක් තිබුන ෆෝන් එකට යන්න බෑ pass code එකක් නැතුව.. screen එක ලෝක වෙලාම තියෙනවා.. Root installation එකකුත් තියෙනවා මචන්.. එතකොට ෆ්ලෑෂ් කරනකන් නැති වෙන්නේ නෑ.Phone eka gaththa eka phone eka hard reset kaloth meken vadak nathi venawa neda machan?
සල්ලි මචන් Paypal එක හරහා ගෙවන්න පුළුවන්..kohomada bn salli gewanne
Phone eka gaththa eka phone eka hard reset kaloth meken vadak nathi venawa neda machan?
මචන් මෙන්න අර උඹ අහපු එකට answer එක.. data on කරලා නොතිබුනොත් sms command එකකින් data වගේම GPS දෙකම on කරගන්න පුළුවන්..ඒවගේම මේ හැම command එකක්ම sms එකක් හරහා කරන්නත් පුළුවන්..අපි හැම වෙලේම නෙට් on කරන් ඉන්නේ නෑ නේ බං..![]()
ඔව් මචන් Xperia P එකක් තියෙන්නේ..මම බෙනා;18167680 said:එල මචෝ....
Xperia P එකක් නේද තියෙන්නේ
Rep

Root installation එකකුත් තියෙනවා මචන්..සමහර විට රූට් ඉන්ස්ටෝලේෂන් එකකුත් ඇති බන්. මම ඇවාස්ට් එක එහෙම දාල තියෙන්නේ. ෆ්ලෑෂ් කරනකම් වැඩ කරයි. දැන් හොරුත් ඕව ගැන දන්නවා බන්. උන් දැන් අහන්නේ " මම මේ ෆෝන් ඇහින්දා. මේකේ ඉමි එක චේන්ජ් කරලා දෙන්න"ඔන්න ඔහොමයි. මම කරලා නම් දෙන්නේ නෑ.

එල මචන්.. මොනවා හරි තිබ්බොත් අහපන්..පෙනුමට උඩින් දැක්කේ බන් නියමයි වගේ
පස්සේ ඔක්කොම හිමින් කියෝලා හදා ගන්න ඕනී
එල++![]()