කනගා‍ටු දායක පුවතක් එනව.ground breaking news

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ කියන්නේ අද වලියක් නැහැ කියලා :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විනාඩි පහක් යන්නත් කලින් කල් දැම්ම නෙ :baffled: ශික් මමනං හිතුවේ අද එකෙක් දෙනෙන්ක් මැරෙයි කියල
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අද(19) පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබු නමුත් නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණි.

    පාර්ලිමෙන්තුව ආරම්භ කළ වහාම නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව 23 වන දා පෙරවරු 10 දක්වා සභාව කල් තබන ලදී.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    විනාඩි පහක් යන්නත් කලින් කල් දැම්ම නෙ :baffled: ශික් මමනං හිතුවේ අද එකෙක් දෙනෙන්ක් මැරෙයි කියල

    Oya 5 min walata, keeyak wiyadam karanawada? Ane rate minissunge badu salli. 5 min walata karanne nathuwa edama kal dammanam iwaraine. Deputy speaker mona payannakda kare?:baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Oya 5 min walata, keeyak wiyadam karanawada? Ane rate minissunge badu salli. 5 min walata karanne nathuwa edama kal dammanam iwaraine. Deputy speaker mona payannakda kare?:baffled:

    හම්බන්තොට ගඳ බයියට යන්ඩ ගෙනාපු මේ අනවශ්‍ය වාහන ජනයාට බරක් වෙන්නේ නෑ. මොකද මේවට ගෙවන කෝටි ගාණම, හොඳට හොයලා බලලා ජාති ද්‍රෝහී යූ.ඇන්.පී / ජේ.වී.පී / දෙමළ හා මුස්ලි මිනිස්සුන්ගෙන් විතරයි ගන්නේ.

    46445092-2248333272045599-561899404420710400-n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oya 5 min walata, keeyak wiyadam karanawada? Ane rate minissunge badu salli. 5 min walata karanne nathuwa edama kal dammanam iwaraine. Deputy speaker mona payannakda kare?:baffled:
    ඒකනේ බොරු වැඩක් මේක. එක්කෝ උසාවියෙන් තීන්දුව දෙනකන් කල් දාන්න ඕනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අද(19) පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබු නමුත් නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණි.

    පාර්ලිමෙන්තුව ආරම්භ කළ වහාම නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව 23 වන දා පෙරවරු 10 දක්වා සභාව කල් තබන ලදී.

    aiyo aparade :angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒකනේ බොරු වැඩක් මේක. එක්කෝ උසාවියෙන් තීන්දුව දෙනකන් කල් දාන්න ඕනේ

    කල් දාන්න පුලුවන් කාලෙ ලිමිට් එකක් තියෙනවද? එහෙම නම් දෙසැ 07 වෙනකන් බැරුව ඇති. 23 කියයිද දන්නේ නෑ දෙසැ 10ට කල් දැම්මා කියල. පාර්ලිමේන්තුවට නත්තල් නිවාඩු දෙන්නේ කවදා ඉඳන්ද?
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    Oya 5 min walata, keeyak wiyadam karanawada? Ane rate minissunge badu salli. 5 min walata karanne nathuwa edama kal dammanam iwaraine. Deputy speaker mona payannakda kare?:baffled:
    Karu innakota deputy mona karannada.

    ඒකනේ බොරු වැඩක් මේක. එක්කෝ උසාවියෙන් තීන්දුව දෙනකන් කල් දාන්න ඕනේ
    Wisurawaupu parliment ekak kaladaanawa thiya ras wennewath kohomada? :baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොදු රාජ්‍ය මණ්ඩලයෙන් අපේ රට අයින් කරනවලු නේද ??

    අපෝ බොරු බයිලා........... දශක ගාණක මුගාබේගේ කාළකන්ණි විනාෂකාරී පාලනයෙන් පස්සේ 2003දී තමයි සිම්බාබ්වේ රටත් අයින් කලේ.

    මහින්ද මැරෙනකන් ජනාධිපතිවෙලා ඉඳලා ඊට පස්සෙ පුතා/බැසිල්/ගෝටා මරාගෙන ඉතුරු වෙන එකා තව අවුරුදු 20ක් විතර රජකලාට පස්සේ 2045දී විතර එතකොට සිම්බාබ්වේ තරම්ම හිඟන රටක් වෙන ලංකාව ඕකෙන් අයින් කරයි.
     
    wdata

    Junior member
  • Jan 19, 2016
    58
    5
    8
    @ 01:05 pm : අද දින පාර්ලිමේන්තුව ආරම්භ වී මිනිත්තු 5 කින් සභාව කල් තබා තිබෙන අතර යළි 23 වනදා (සිකුරාදා) දක්වා කල් තබා තිබේ.
    Yeah this caused heart attack to most of us since we were so eagerly waiting to watch next episode of the fight and Deputy Speaker then concluded the parliamentary session after 5 minutes even without thinking the money we have spent on pop corn today.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    හම්බන්තොට ගඳ බයියට යන්ඩ ගෙනාපු මේ අනවශ්‍ය වාහන ජනයාට බරක් වෙන්නේ නෑ. මොකද මේවට ගෙවන කෝටි ගාණම, හොඳට හොයලා බලලා ජාති ද්‍රෝහී යූ.ඇන්.පී / ජේ.වී.පී / දෙමළ හා මුස්ලි මිනිස්සුන්ගෙන් විතරයි ගන්නේ.

    46445092-2248333272045599-561899404420710400-n.jpg

    Owath ape salli thamai.:baffled:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මටනම් හිතෙන්නෙ, රනිල් මොකක් හරි ඩීල් එකක් දාලා වගේ