ස්ටොක්ස් ප්‍රයිස් නැග්ගා යකුනේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    මටත් ඉස්සර් ඔය ප්‍රශ්නේ තිබ්බා. මම දන්න විදියට් එහෙම බැ, හැබැයි oanda එකේ මොබයිල් ප්ලැට්ෆොර්ම් එකේ පුලුවන් ඔනේම ෆොන් එකක html5 තියනවා නම් ට්‍රේඩ් කරන්න..

    එහෙමද? මාත් මුලින්ම liteforex එකේ $30ක් දාල කෙල කරගත්ත, අවුරුදු 3කට කලින්, එතනින්ම වැඩේ නැවැත්තුවා. දැන් ආයේ කිරියේ දාපු thread බලලම මොරාල් එක ආව.;)
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    budu puther, arapanko thread ekak, ube massina karapu pilivelai ube pilivelai dapanko apita dana ganna,

    profit ut aran passe kelogena inne me davas vala :(
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mama dannawa online jobs Ebay/Freelancing wage karala nan goda giya ewun. But sirawatama Forex karala goda giya un innawada ban?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඊයේ ඉදන් මම ගත්තු ස්ටොක් ප්‍රයිස් නැග්ගා යකුනේ. ලක්ශ 3ක් අද උදේ වෙද්දි ආවා යකො. උබලටත් මම ගිය සතියේ කිව්වා EU50,UK100,US500,DJ30,.DAX35 වලින් ගන්න කියලා. ඒ අහලා ගත්ත උන් දැන් සමරපියව්. නොදන්න උන් දැන් රත්තරන් ගනියව්. GBP/USD දැන් බයි කරපන්, බොහො දුරට 1.50 ස්ටොප් ලොස් දාලා අල්ලහල්ලා..
    3.gif

    Allahuakbar!
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඊයේ ඉදන් මම ගත්තු ස්ටොක් ප්‍රයිස් නැග්ගා යකුනේ. ලක්ශ 3ක් අද උදේ වෙද්දි ආවා යකො. උබලටත් මම ගිය සතියේ කිව්වා EU50,UK100,US500,DJ30,.DAX35 වලින් ගන්න කියලා. ඒ අහලා ගත්ත උන් දැන් සමරපියව්. නොදන්න උන් දැන් රත්තරන් ගනියව්. GBP/USD දැන් බයි කරපන්, බොහො දුරට 1.50 ස්ටොප් ලොස් දාලා අල්ලහල්ලා..
    3.gif

    You're HIV Aladeen