මේ වතුර බහින්න හොර කාලෙ, තවත් අනාත වෙනව
අනික මේක උපරිම තියල තිබුණෙ
ඇත්තටම අනවශ්‍ය වතුර නාස්තියක්
ඊයෙ යූටියුබ් වීඩියෝ එකක් බලල කෙරුවෙ
සිම්පල් වැඩක් බං
සිස්ටන් එකේ උඩ ඇන දෙකෙන් එකක් කඩල මුං, කෙරෝලකින් කැඩිච්ච නිසා ආයෙ හයි කරල, චූටි ප්ලාස්ටික් තද කරන කෑල්ල මිසිං, අනිත් පැත්තෙ එක විතරයි තියෙන්නෙ