ඒ කියන්නේ බල්ලෙක් මිනිහෙක්ව සපා කෑ ගමන් බල්ලා මැරෙන්න පටන් ගන්නවාද?
නෑ බන්, සාමාන්‍යයෙන් රේබීස් තියෙන බල්ලෙක් අනිත් අයට බෝකරන්නෙ මේ රෝගයේ ෆයිනල් ස්ටේජ් එකේ. ස්නායු පද්ධතිය හරහා මොළේට වෛරස් එක ගියාට පස්සෙ තමා අනිත් අයව හපන්නෙ අනිත් අයට බෝකරන්නෙ. මේ අන්තිම ස්ටේජ් එකේදි තමායි උගෙ ඛේට ග්‍රන්ථි...