1. AnuradhaRa

    realme, vivo, infinix, ZTE වගේ ෆෝන් හොදයිද බං

    තව Xiaomi එහෙම
  2. AnuradhaRa

    කොමඩ් එකට උඩින් එන වතුර කොමඩ් එක වටේටම යන්නෙ නැත්තෙ ඇයි

    අපේ වතුර ගොඩක් කෙලින්ම පහලට යනව කොමඩ් එක ඉස්සරහට එන්නෙ නෑ තව දෙයක් අර චූ කරල ඔබන එකටත් වතුර යනව තුන් කාලක් විතර ඒක බාගයක් කරගන්න ඇජස් කරන්නෙ කොහොමද මහ බූරුවෙක් මේක හදල තියෙන්නෙ මං බාත්රූම් කේස්වලට ආස නෑ අප්පිරියයි අද මම නිකමට අර සිසටන් එකද මොකක්ද ඇරල බැලුව අදහසක් නැති හින්ද වහල දැම්ම
  3. AnuradhaRa

    අද ගෙනාව බඩුවල සතොසෙ බිල

    අම්ම කොලේක ලියල දෙනව, මම ගිහින් බලල ගන්නව
  4. AnuradhaRa

    බලපන්කො හිලේ ලොකු

    අරුම පුදුම මල්ටි ප්ලග් මේව හදල තියෙන්නෙ වැඩ කරන්න නෙමේ 😅 චූටි ඇණයක් මෙතනට එන්නෙ, ඒ ඇණේ තමා එලියෙ පින් එකට ස්මබන්ධ වෙන්නෙ 🤭 වොෂර් එකක් දාන්න වෙයි නේද :ROFLMAO:
  5. AnuradhaRa

    Wadakaru මෙහෙට වරෙන් සම්භාවිතා ගැන කතා කරමු

    @Wadakaru ඉපදෙන්නෙ ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියන එකට 50% ක සම්භාවිතාවක් තියෙනව කියනවනෙ එතකොට අලුතෙන් ඉපදෙන ළමයි 10 ක් අරන් කීයක් ගැහැනුද කියක් පිරිමිද කියල බලනවට වඩා ලමයි 100 ක් අරගෙන හොයල බැලුවොත් 50% කතාව ටිකක් විතර ඇත්ත වෙනව ලමයි 1000 ක් අරගෙන බැලුවොත් තවත් ටිකක් ඇත්ත වෙනව ලමයි...
  6. AnuradhaRa

    ටිකට් 5 බලන්නයි යන්නෙ

    බලමු QR කෝඩ් ටික ස්කෑන් කරල ලක්ෂයක්වත් ඇදිලද කියල ටික්ට් 5ක් ගත්ත රුපියල් 40 ක් ඇදිල හදහන කියන ටිකට් එකට 40 ක් ඇදිල 😅
  7. AnuradhaRa

    ඉඳා තොපිට

    Office 2021 Pro Plus Phone Activation Key Key: PCNYR-HHPRD-RXX6C-QW9G7-94WM9 Description: Office21_ProPlus2021MSDNR_Retail Sub Type: X22-53565 Code: 0xC004C008 Key: CDNK2-7RGKJ-YP4YX-RF346-CG34X Description: Office21_ProPlus2021MSDNR_Retail Sub Type: X22-53565 Code: 0xC004C008 Key...
  8. AnuradhaRa

    අපිට උන්ගෙ ළමයි ගැන තියෙන දුක තරම්වත්, දුකක් හමාස් කාරයින්ට නෑ වගේ 😭

    අර ලමයගෙ වීඩියෝ එක :( මාත් මේ ටිකේ බලං හිටියෙ ඊශ්‍රායලය ගහනකං, දැන්නං ඒකත් එපා වුණා මට මට ලොකු තරහක් තියෙනව අන්තවාදි මුස්ලිම් මිනිස්සු එක්ක අපේ පල්ලියටත් බෝම්බයක් ගැහුවනෙ, අපේ පල්ලියෙ තමා වැඩිමි ප්‍රමාණයක් මැරුණෙ කටුවපිටිය ඒකයි ඊශ්‍රායලය යුද්ධ කරන ඒව ගැන හොයල ආතල් එකක් ගත්තෙ
  9. AnuradhaRa

    කොමඩ් එක ස්ථාපනය කෙරුවෙ 2020/05/19

    මෙච්චර කාලයක් කොමඩ් එකේ වතුර බැස්ස හොදට දැං වතුර බහින්නෙ හිමීට අප්පිරියයි යකෝ.... මොකද මේකට කරන්නෙ ටොයිලට් වල පිරිල නෙමේ, වල විසාලෙට සුපිරි විදියකට හදල තියෙන්නෙ
  10. AnuradhaRa

    Transaction Domestic Clearing (CT) කියන්නෙ මොකක්ද බං?

    NSB එකෙන් ආව sms එකක්
  11. AnuradhaRa

    කරෝල කාරයව එලෝනව, පකයව

    මම යි මූට මේ ඊමේල් එක හදල දුන්නෙ මං කිව්ව පාස්වර්ඩ් එක ඕනෙනං වෙනස් කරගනින් කියල ඌට තේරුමක් නැති වුණාට ගෑනිට ටිකක් මොලේ තියෙනව පාස්වර්ඩ් එක වෙනස් කරල නෑ මම ලොග් වෙලා උගෙ ඊමේල් බැලුව මූ Oncredit එකේ එකවුන්ට් එකක් හදාගෙන රුපියල් 2000 ක් අරන් මූ ගන්න හැදුවෙ ලොකු ගාණක් අන්තිමට දුන්නෙ 2000 😅...
  12. AnuradhaRa

    NSB එකේ අපේ එකවුන්ට් නම්බර්ස් වෙනස් කරලද බං?

    Credited to your account Credited to your account කියල තියෙන්නෙ වෙන එකවුන්ට් නම්බර් එකක්නෙ :baffled: අපේ එකක් නෙමේ සැප්තැම්බර් 20 න් පස්සෙ ආපු sms වල තමා එහෙම වෙලා තියෙන්නෙ
  13. AnuradhaRa

    ගොවිසෙත 3861

    ඉස්සර මම ටිකට් එකක් දෙකක් ගත්ත පස්සෙ ගත්තෙම නෑ ඊයෙ කඩේ ඉස්සර කොලේලෙක් පුට්සයිකලේක තියාගෙන එකක් ගන්න කියල කිව්ව, එකක් ගත්තම ඌ කෙදිරි ගානව තව එකක් ගන්න කියල එක ටිකට් එකකට රුපියල් 200 ක් ඇදිල අකුරයි ඉලක්කමකුයි හරි ගොවිසෙත අඩේ එයාලගෙ සයිට් එකේ අපේ ලොතරැයියෙ නම්බර්ස් ටික ගැහුවම ලස්සනට විස්තරේ...
  14. AnuradhaRa

    ෂොකැබ්සෝබර් දාන්න වෙයි නේද බං

    මස්සිනා පකයනං පිස්සෙක් බං මෙච්චර කල් අවුරුදු 12 ක් විතර ලස්සනට තියං හිටපු බයික් එක ඔය ප්ලාස්ටික් කප් එක ගත්තු දවසෙ ඉදල තියෙන එක ඉස්සරහ රිම් එක මාරු කරන්න වුණා, බාල එකක්ද කොහෙද, ඒකයි ඔහොම මලකඩ කාල තියෙන්නෙ, පිටිපස්සෙ රිම් එක සුපිරියටම තියෙනව මේක ආවෙ ටියුබ් ටියුබ්ලස් කරන්න ගිහින් ඉස්සරහ රිම් එක...
  15. AnuradhaRa

    Huawei phone වලට තාම ඇප් දාගන්න කරදරද බං?

    තාම ප්ලේ ස්ටෝ එක වැඩ නැද්ද එයාලට?
  16. AnuradhaRa

    මේ බලාපල්ලකො Ward Place විෂන් කෙයා එකට දාල තියෙන Google Reviews ටික

    https://www.google.com/maps/place/Vision+Care+-+Head+Office+-+Ward+Place/@6.9170219,79.8629427,17z/data=!4m8!3m7!1s0x3ae2597256366c0d:0x50e0e9d196c39c1d!8m2!3d6.9170219!4d79.8655176!9m1!1b1!16s/g/1hc6b1nvs?authuser=0&entry=ttu&g_ep=EgoyMDI0MTAwNS4wIKXMDSoASAFQAw== Lowest Rating ටික බලපල්ල
  17. AnuradhaRa

    MS Word වල සිංහල proofing tools එක හදල තියෙන්නෙ කොහොමද බං?

    හැමෝම එඩිඩ් කරනවද? දැන්නං අච්චාරුවක් වෙලා තියෙන්නෙ දන්තජ මූර්ධජ උඹල කියපල්ල බලන්න මේ වචන දෙකෙන් මොකක්ද හරි? 1. වැළකෙනවා 2. වැලකෙනවා

    No contents