හැප්පුන ගමන් බැහැල වාහනේට ගැහුවා වෙන්නත් බැහැ නෙහ් බං .. මොකක්හරි කතාවකුත් යන්න ඇති මුලින්.. ඒ වෙලේ ශේමට අරූ එක්ක කතා කරන ගමන් 119/ලගම පොලිසිය කතා කරන්න time ඇති නෙහ්..119 Answer karaddi aru wahane gini tiyala tiyeyi
අනිත් එක accident එකක් උනාම වටේ පිටේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා set වෙන්න ඕන.. එතකොට වලියක් යන්න ගියත් කට්ටිය මැදට පැනලා බේරනවා නේ..
මට නම් ෆුට් සයිකලයක්වත් නෑ තාම..නිකන් හිතට ආපු ටිකක් කීවේ
