බයික් චන්ඩියා

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මොකෙක් වත් දන්නේ නැද්ද මේ සීන් එකේ අලුත්ම තත්වේ?
    චන්ඩි යක්ක පුතාට මොකද වෙලා තියෙන්නේ?
    කාර් කාරය මැරිලද ICUද නැත්නං අවුලක් නැතුව ඉන්නවද?
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    බයික් කාරයට ඇටදෙකත් උකස් කරලා ගෙවන්න වෙන සීන් එකක් වගේ තියෙන්නේ, මෝඩ ෆකාට හොඳ වන්දියක් ගන්න තිබ්බ කාර් කාරය මැරුනොත් අරුට ළමයව බලන්න වෙන්නේ නෑ කොහොමත් කාර් කාරය වැරදි උනත් උට බේරෙන්න පුළුවන් මේ කේස් එකේදී නං
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උන දේ නොදැන පේන කියන්න බැහැ ,

    හොඳටම බීපු පොන්නයෙක් වැගන් ර් එකක් ඇවිත් town එක කඩවල් අයිනේ (පාරෙන් meter දෙකක් විතර පිටින් තිබ්බ වාහනත් හප්පගෙන ගිහින් ජපන් bike එකක (බර bike එකක් honda cb r වගේ ) හැපිලා නැවතුනේ , එකෙක් හපෙන්නත් ගියා 99% බේරුනා , කවුරුත් ගහන්න ගියේ නැහැ අරුව එලියට අරගෙන උට වතුරත් දුන්න , හරියටම විනාඩි දෙකක් ගියේ නැහැ අරු කට්ටිය එහාට වෙද්දීම අයෙත් වැගන් ර් එකට නැගල full race කරලා ඉස්සරහට ගියා අර cbr එක පෙරලිලා ඉස්සරහ තිබ්බ හිර වෙලා යට නැවතුනා
    වටේ උන් ගහන්න හදද්දී එලියට ඇදල , cbr bike owner & වටේ ගමේ සෙට් එක බේරුව බීපු වැගන් ර් driver ව උගේ bike එක කුඩු වෙලත් උ බේරුවා අරුව ,
    විනාඩි පහකින් වගේ පොලිසියෙන් අවා ( වැගන් ර් driver උගස් ගන්න එකෙක් ලු උ police දන්නවා හොඳට ) මු police ආව විතරයි අර bike owner ට වටේ බේරපු උන්ටයි සේරටම සද්දේ දන්නා ගත්ත අම$% හු5%## වගේ කියා කියා , bike owner ගේ ලිමිට් එක පන්න ඌ bike එක කුඩු වෙලත් අරුව බේරුවා , පොලිචේ අව ගමන් අරුටත් අම්ම මතක් කරලා බැන්න bike එක ගැන කිව්වම , police ඉස්සරහම ගැහුවා bike එකේ owner තව දෙතුන් දෙනෙක් ,

    සමහර උන් හැප්පිලා වැදගත් විදිහට කතා කරන්න ගියාම කුණුහරප කියල බනිනවා වැරැද්ද අතේ තියාගෙන ,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්කෝලවල් වල මෝඩ ගුරුවරු ළමයිනට ගහලා දීපු ආදර්ශෙ ඔය තියෙන්නෙ. ජපානෙ නීතිය වගේ මුලින්ම අත උස්සපු එකාව හිරේ යවන්න හදාගන්න බැරිඋනානෙ පොන්න පාලකයන්ට
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518

    ගුරුවරු විතරක් නෙමේ දෙමව්පියොත් එකයි.
     
    • Like
    Reactions: zid2021 and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගුරුවරු විතරක් නෙමේ දෙමව්පියොත් එකයි.
    උනුත් ගුරුවරුන්ගෙන් ගුටිකාපු එවුන්නෙ බන්. අපේ සීයා උජාරුවෙන් කියනව මුත්තා එනව දකිද්දි ළමයි ටිකට රෙවෙනවලු :sorry:
     
    • Like
    Reactions: NRTG

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    උන දේ නොදැන පේන කියන්න බැහැ ,

    හොඳටම බීපු පොන්නයෙක් වැගන් ර් එකක් ඇවිත් town එක කඩවල් අයිනේ (පාරෙන් meter දෙකක් විතර පිටින් තිබ්බ වාහනත් හප්පගෙන ගිහින් ජපන් bike එකක (බර bike එකක් honda cb r වගේ ) හැපිලා නැවතුනේ , එකෙක් හපෙන්නත් ගියා 99% බේරුනා , කවුරුත් ගහන්න ගියේ නැහැ අරුව එලියට අරගෙන උට වතුරත් දුන්න , හරියටම විනාඩි දෙකක් ගියේ නැහැ අරු කට්ටිය එහාට වෙද්දීම අයෙත් වැගන් ර් එකට නැගල full race කරලා ඉස්සරහට ගියා අර cbr එක පෙරලිලා ඉස්සරහ තිබ්බ හිර වෙලා යට නැවතුනා
    වටේ උන් ගහන්න හදද්දී එලියට ඇදල , cbr bike owner & වටේ ගමේ සෙට් එක බේරුව බීපු වැගන් ර් driver ව උගේ bike එක කුඩු වෙලත් උ බේරුවා අරුව ,
    විනාඩි පහකින් වගේ පොලිසියෙන් අවා ( වැගන් ර් driver උගස් ගන්න එකෙක් ලු උ police දන්නවා හොඳට ) මු police ආව විතරයි අර bike owner ට වටේ බේරපු උන්ටයි සේරටම සද්දේ දන්නා ගත්ත අම$% හු5%## වගේ කියා කියා , bike owner ගේ ලිමිට් එක පන්න ඌ bike එක කුඩු වෙලත් අරුව බේරුවා , පොලිචේ අව ගමන් අරුටත් අම්ම මතක් කරලා බැන්න bike එක ගැන කිව්වම , police ඉස්සරහම ගැහුවා bike එකේ owner තව දෙතුන් දෙනෙක් ,

    සමහර උන් හැප්පිලා වැදගත් විදිහට කතා කරන්න ගියාම කුණුහරප කියල බනිනවා වැරැද්ද අතේ තියාගෙන ,
    අම්ම නෙමෙයි මෙයින්ද මහත්තය මතක්කරල බැන්නත් කමක් නෑ physical assault තමා අවුල..
    අනික පොලිසිය මොනවා කිව්වත් උසාවි යන්න වෙනවා නේ එහෙදි හරියට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් කාර් එකක ගියත් බයික් එකක ගියත් කුණුහරප කියාගෙන වලි දාගන්න උන් පට්ට මෝඩයෝ
    දැන් මේ කියන සිද්දියේත් අරු බීල හිටියේ කියල ඔප්පු කරගන්න එකට වඩා උට ගහන්න ගිය එකෙන් කාර් කරයටම තමා වාසියක් වෙලා තියෙන්නේ.. ඌ රඟන රැගිල්ල වීඩියෝ කරගත්ත නං ඉවරයි නේ
     
    • Like
    Reactions: siri_ayya

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    වෙච්ච දේ හරියටම දන්නේ නෑති හින්දා මොකුත් කියන්න බෑ.. අපේ එකෙක්ව කාර් කාරයෙක් පාරේ අනිත් පෑත්තෙන් ඈවිත් හෑප්පෙන්න ගිහින්. මූ කාණුවට දාගෙන බේරගෙන. ඒත් ඌටයි බයික් එකටයි දෙකටම ඩෑමෙජ්. ඊට ටික දවසකට පස්සේ ඒ වගේම කාර් කාරයෙක් ආයේ මුගේ ඈගට අල්ලලා. මේ එදා බයික් එක හරවන් එලවන් ගිහින්. අරූත් කරුමෙට ශෙඩ් එකට දාලා තෙල් ගහන්න. ලයිසන් වත් නෑති කොල්ලෝ දෙතුන් දෙනෙක්. අපි යනකොට ලේ පෙරෙන්න ගහලා ශෙඩ් එක ලග ඉන්දවලා තියෙනවා අම්මලා තාත්තලා එනකම්. අපේ එකාට මොලේ තියෙන හින්දා මෑරෙන්න ගහලා නෑ. බබෙක් ලෑබෙන්න ඉන්න ගෑණියෙක් එක්ක යනකොට හෑප්පුනාම ඕන එකෙක්ට මල පනිනවා. කරුමෙට මූ මෝඩයෙක්.. ඔය තරම් ගහලා කියන්නේ ඉතින් ලෙඩක් තමා
     
    • Like
    Reactions: NRTG and Ysa Karu

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    උනුත් ගුරුවරුන්ගෙන් ගුටිකාපු එවුන්නෙ බන්. අපේ සීයා උජාරුවෙන් කියනව මුත්තා එනව දකිද්දි ළමයි ටිකට රෙවෙනවලු :sorry:
    ඕක තමයි ඉතිං වැල නොකැඩී යන්නෙ.
     
    • Sad
    • Like
    Reactions: NRTG and hasithayad

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    වෙච්ච දේ හරියටම දන්නේ නෑති හින්දා මොකුත් කියන්න බෑ.. අපේ එකෙක්ව කාර් කාරයෙක් පාරේ අනිත් පෑත්තෙන් ඈවිත් හෑප්පෙන්න ගිහින්. මූ කාණුවට දාගෙන බේරගෙන. ඒත් ඌටයි බයික් එකටයි දෙකටම ඩෑමෙජ්. ඊට ටික දවසකට පස්සේ ඒ වගේම කාර් කාරයෙක් ආයේ මුගේ ඈගට අල්ලලා. මේ එදා බයික් එක හරවන් එලවන් ගිහින්. අරූත් කරුමෙට ශෙඩ් එකට දාලා තෙල් ගහන්න. ලයිසන් වත් නෑති කොල්ලෝ දෙතුන් දෙනෙක්. අපි යනකොට ලේ පෙරෙන්න ගහලා ශෙඩ් එක ලග ඉන්දවලා තියෙනවා අම්මලා තාත්තලා එනකම්. අපේ එකාට මොලේ තියෙන හින්දා මෑරෙන්න ගහලා නෑ. බබෙක් ලෑබෙන්න ඉන්න ගෑණියෙක් එක්ක යනකොට හෑප්පුනාම ඕන එකෙක්ට මල පනිනවා. කරුමෙට මූ මෝඩයෙක්.. ඔය තරම් ගහලා කියන්නේ ඉතින් ලෙඩක් තමා
    සාධාරනේ අසාධාරණේ නෙමෙයි මෙතන නීතියෙන් වාසි අවාසි වෙන විදිහයි බලන්න ඕන
    අනික බයික් එකට සහ ඌට damage වෙලා පොලිසි නොගියේ ඇයි
     
    • Like
    Reactions: NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    සාධාරනේ අසාධාරණේ නෙමෙයි මෙතන නීතියෙන් වාසි අවාසි වෙන විදිහයි බලන්න ඕන
    අනික බයික් එකට සහ ඌට damage වෙලා පොලිසි නොගියේ ඇයි
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:පොලිසි ගිහින් වෑඩක් තියෙනවා ද බන්? වාහන දෙකම පොලිසියේ තියන්න උසාවි දානවා කියලා නේ පොලිසියේ එවුන් කියන්නේ.. කවදාවත් පොලිසි ගිහින් සාධාරණයක් වෙච්ච එකෙක් ඉන්නවා ද?
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    හැප්පුන වෙලාවෙ කාර් එකේ එකාත් ගේම ඉල්ලල. බයික් එකේ ආපු එකාගෙ ප්‍රෙග්නන්ට් වයිෆ් ගැනවත් බලල නෑ කියල තමා එතන හිටිය එකෙක් කිව්වෙ. ඒ උනාට අරූ කැතම විදිහට අරූට ගහල. බලන් හිටිය එකෙක් අත දාල නැහැලු පොලිසියෙන් එනකන්. ආවට පස්සෙ තාම වටෙ හිටිය උනුත් ෆොම් වෙලා බයික් පොරගෙන් ගේම ඉල්ලල තියෙන්නෙ. හොස්පිටල් අරන් යනකොට ඌට සිහියවත් තිබිල නැහැලු. ඊට පස්සෙ තත්වෙනම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: AlphaVille and NRTG

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:පොලිසි ගිහින් වෑඩක් තියෙනවා ද බන්? වාහන දෙකම පොලිසියේ තියන්න උසාවි දානවා කියලා නේ පොලිසියේ එවුන් කියන්නේ.. කවදාවත් පොලිසි ගිහින් සාධාරණයක් වෙච්ච එකෙක් ඉන්නවා ද?
    එහෙම කියල හැම එකාම නීතිය අතට අරන් නැතුවම ෆුල් ආතල් :lol: :lol:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අම්ම නෙමෙයි මෙයින්ද මහත්තය මතක්කරල බැන්නත් කමක් නෑ physical assault තමා අවුල..
    අනික පොලිසිය මොනවා කිව්වත් උසාවි යන්න වෙනවා නේ එහෙදි හරියට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් කාර් එකක ගියත් බයික් එකක ගියත් කුණුහරප කියාගෙන වලි දාගන්න උන් පට්ට මෝඩයෝ
    දැන් මේ කියන සිද්දියේත් අරු බීල හිටියේ කියල ඔප්පු කරගන්න එකට වඩා උට ගහන්න ගිය එකෙන් කාර් කරයටම තමා වාසියක් වෙලා තියෙන්නේ.. ඌ රඟන රැගිල්ල වීඩියෝ කරගත්ත නං ඉවරයි නේ
    awul thamai, eth thamanuth hapenna gihin erh iwalasala indala police awama sadda danna yaddi kenthi yanawa, mokada pitin baliwata bahutharayak untan iwasala inna therenne nha ekai awula. bila kiyala video walin oppu karanna baha shock ekata kiyala kiyanne, police eken. blood report ekak dala nath nam bila kiyala oppu karanna bha, police walin blood report danawa nam adurana unta lanakwa wenas mita wada. aniwa modayo thamai accident waladi gahanna yanne, mokak hari accident ekak unama aduwen damaged wahane ekata gahanawa wate inna Po47372% , ehema gahauwata arrest kara , masayakata hire damma wage kiyala TV eke case 3 4 pennuwa nam ibema owa nawathinawa, mokada oya rangana unta ona moda wirayo wenna unge moda manasika lvl ekata anuwa eth hire yanna wenawa kiyala dannawa nam owa adu wenawa. 90% ewa adu wenawa accident una unta gahapu un 3 4 hire dala tv eke pennuwa nam. anith eka bahutharaya thuwala wena atha paya kadena accident usawi yanne naha.
     
    එහෙම ඔප්පු කරගන්නත් බැරි නං පොලිසියත් උගේ පැත්තේ නං උට ගහන එකෙන් වැඩේ තවත් worse වෙන එක මිසක් අපිට හොදක් නං වෙන්නේ නෑ.. මොලෙන් ගේමක් ගහල තමා ජීවත් වෙන්න වෙන්නේ ඉස්සරහට

    බණ්ඩාරගම හොරණ උන් නැද්ද මේ සිද්දියේ update එකක් දන්න
    ------ Post added on Jun 13, 2023 at 9:02 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    එක පාරක් දෙපාරක් හෝන් කරොත් ඉඩ දෙන්නම නෑ.
    අපෝ ඔවු...
    ඩබල් ලේන් තියෙන පාරවල් වල දකුණු පැත්තෙ ලේන් එකේ සෙන්ටර් ලයින් එකට කිට්ටුවෙන් තියාගෙන 40ට විතර යනව.
    හෝන් කරාට යන්තංවත් අයින් කරන්නෙ නෑ... ජරා යක්කු ඉන්නෙ...
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එහෙම ඔප්පු කරගන්නත් බැරි නං පොලිසියත් උගේ පැත්තේ නං උට ගහන එකෙන් වැඩේ තවත් worse වෙන එක මිසක් අපිට හොදක් නං වෙන්නේ නෑ.. මොලෙන් ගේමක් ගහල තමා ජීවත් වෙන්න වෙන්නේ ඉස්සරහට

    බණ්ඩාරගම හොරණ උන් නැද්ද මේ සිද්දියේ update එකක් දන්න
    ------ Post added on Jun 13, 2023 at 9:02 AM
    modayo hasirenne ehema thamai, prathiwipaka nathi nisa dangalanne, ekek dennek gahapu hire dala TV , FB wala share una nam owa adu wenawa