1. R

    කඩුගන්නාව

    එතන කියලා දෙන්න ගෑනු ළමයි ටිකක් ඉන්නවා මචන්. හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා. :)
  2. R

    කඩුගන්නාව

    විස්තර එක්ක දාන්න තරන් මම මුකුත් දන්නේ නෑ මචන්. සොරි වෙන්න ඕනේ :sorry:
  3. R

    කඩුගන්නාව

    මෙතන ඇතුලට එන්න දේශීය වැඩිහිටියෙකුගෙන් රුපියල් 50ක් අය කරනවා. විදේශිකයකුගෙන් රුපියල් 500ක් අය කරනවා
  4. R

    කඩුගන්නාව

    ඔන්න ඉතින් මම මෙදා සැරේ නිවාඩුවට ආව ගමන් කරේ කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය බලන්න ගියා. මේක විවුර්ථ කරේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 27 වෙනිදා ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අවුරුදු 150ක් සම්පූර්ණ වීම නිමිතෙන්. කියන්න වචන නෑ සෑහෙන මහන්සි වෙලා මේ ස්ථානය හදලා තියනවා. මම මේ ගත්ත ෆොටෝ ටිකක් ඔයාලා එක්ක බෙදා...
  5. R

    කොහොමද මචන්? මම ලංකාවට ආවා. අරක ගැන කිසිම අවුලක් උනේ නෑ. උන් කෝල් කරලා කිව්වා නඩු නෑ කියලා. :)

    කොහොමද මචන්? මම ලංකාවට ආවා. අරක ගැන කිසිම අවුලක් උනේ නෑ. උන් කෝල් කරලා කිව්වා නඩු නෑ කියලා. :)
  6. R

    වීමලේගේ හාමිනේ මාර්තු 4 දක්වා යලි රිමාන්ඩ&#353

    ඊයේ පෙන්නුවේ ස්ට්‍රෙචර්එකේ අරන් යනවා අද ලස්සනට ඇවිදගෙන ගෙන ගියේ.
  7. R

    ගල්කිස්ස/Mt.Lavinia

    ඔය දැන් ගල්කිස්ස හෝටලේ මචන්. ඕකට ගියාම ඔය විස්තර දැනගන්න පුළුවන් :D
  8. R

    ගල්කිස්ස/Mt.Lavinia

    කොමෙන්ට් කරපු රෙප් දුන්නු හැමෝටම ස්තූති. :D
  9. R

    ගල්කිස්ස/Mt.Lavinia

    ගල්කිස්ස හරි මවුන්ට් ලැවීනියා කිව්වම රටේ තොටේ කව්රුත් දන්න තැනක් නගරයක්නේ. ඒත් ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති මේ සිංහලෙන් ගල්කිස්ස ඒ වගේම ඉංග්‍රීසියෙන් මවුන්ට් ලැවීනියා උනේ කියලා නේද? සිංහලෙන් ගල්කිස්ස කියලා නම වැටුනේ ඒ කාලේ මේ මේ පළාතේ හිටපු මිනිස්සු මේ කඳු ප්‍රදේශයට ලිහිණියා කන්ද / ලිහිණියා ගල...
  10. R

    ධර්මසේනගේ තීන්දුවෙන් ලෝක කුසලානය කැළඹෙය&

    මේ පළවෙනි පාර නෙමේ. මේ දෙන්නම ඈෂස් මැච් එකකත් මේ වගේම පිස්සුවක් නැටුවා.
  11. R

    මාලිබොඩ පාරෙන් ශ්‍රී පාදයට

    තවත් නියම ත්‍රෙඩ් එකක් මචන්
  12. R

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    මරු ට්‍රිප් රිපෝර්ට් එක මචන්. ලස්සයි. අපි එක්ක බෙදා ගත්ත එකට ස්තූති
  13. R

    ✈✈ Aviation ✈✈

    අපේ ශ්‍රී ලංකන් එක ගොඩගන්න පුළුවන් එකම මනුස්සයා මෙයා තමයි. ආයේ එනවා ශ්‍රී ලංකන් එකේ ලොක්කා විදියට අවුරුද්දකට Peter Hill returns to SriLankan SriLankan Airlines has obtained the services of Peter Hill, a veteran in the civil aviation sector and Chief Executive Officer of the then Emirates...

    No contents