1. R

    පරණ-කාර්

    මේක තියෙන්නේ නෙලුම්දෙනියේ මේක අපේ ගෙදර ඉස්සරහා නවත්තලා තිබුණා මුළු දවසම :D
  2. R

    පරණ-කාර්

    ඔව් මාවනැල්ලේ තියෙන්නේ. කොළඹ ඉඳලා නුවර යනකොට ජයසිරි එක ඉස්සරහා. එතන පෙට්‍රල් ෂෙඩ් දෙකකුත් තියනවා.
  3. R

    පරණ-කාර්

    විකුණන පොර කිව්වේ ලක්ෂ 2 ඉඳලා ලක්ෂ 20 වෙනකන් තියනවලු. පොර ගාව මාර කලෙක්ෂන් එකක් තියෙන්නේ මේ පරණ කාර්. හැබැයි මෑන්ස් වැඩිය කැමති නෑ පබ්ලික් වෙන්න. :(
  4. R

    cash problem ekak machanla... help ekak onee...

    hamota salli prashna thiyanawa machan. kawru hari pinwathek umbata udaw karai.
  5. R

    පරණ-කාර්

    කව්ද එළකිරි එකේ පරණ කාර් වලට කැමති? අද උදේ කොළඹ එන ගමන් මාවනැල්ල හරියේ මේ ටික දැකලා ෆොටෝ ගත්තේ. සුපිරි භාණ්ඩ ටික. ;)
  6. R

    ♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

    සුභ උපන්දිනයක් වේවා කිඹුලෝ
  7. R

    සෙම්බුවත්ත

    ස්තූති කොමෙන්ට් එකට මචන්. ඔව් 200/- හොඳටම වැඩි. අනික පාරත් සවුත්තුයි. එක වාහනයකින් 200/- හොඳටම ඇති. අපෝ අපේ සැන්ටියෝ ඇවිත් ඉන්න කෙල්ලෝ දැක්කම බොරුවට වීරයෝ වෙන්න හදනවා. ඊයෙත් එහෙමයි. :angry: ඉස්සර මේක සුද්දෝ පාලනය කරන කාලේ ගොල්ෆ් පිට්ටනියක්ලු. පස්සේ උඩින් එන වතුර පාර එකතු කරලලු මේ වැව හැදුවේ...
  8. R

    දළදා මාළිගාව

    ඔව් ඒක එහෙම තමයි. :sorry:
  9. R

    සෙම්බුවත්ත

    ඔව් ගොඩක් ලස්සන තැනක්. :)
  10. R

    සෙම්බුවත්ත

    එනකොට ගත්ත පැනරෝමා ෂොට් එකක් :D
  11. R

    සෙම්බුවත්ත

    තෑන්ක්ස් මචන් :D
  12. R

    සෙම්බුවත්ත

    එළ එළ මචන්. :D
  13. R

    දළදා මාළිගාව

    අද පෝය දවස නිසා රෑ වෙලා මාළිගාවට ගියා.
  14. R

    සෙම්බුවත්ත

    නුවර ඉඳලා 35km වගේ දුරක් තියනවා. හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කාර් එකකට යන්න පුළුවන් මචන්. ඔව් නයිට් ඉන්න පුළුවන් ඔය මම දාලා තියන පින්තූරු වල එතන නොම්බරේ තියනවා. කෝල් කරලා සෙට් කරගන්න. පාර ශේප් හැබැයි ගොඩක් තැන් අබලන් වෙලා
  15. R

    සෙම්බුවත්ත

    මේ පේනවා නේද කරලා තියන විනාසේ? :angry::angry::angry: එන්න කමු අන්නාසි අච්චාරු :P ඈතින් පේන්නේ උකුවෙල විදුළි බලාගරේ ;) ගියපු නැති අයට කියන්න තියෙන්නේ ගිහින් බලන්න කියලා තමයි. හැබැයි එහෙ මෙහෙ ජරා කරන්න එපා. කැලි කසල වලට භාජන වෙනමම වෙන් කරලා තියනවා. බීලා පිස්සුවෙන් වගේ නටලා අනික්...
  16. R

    සෙම්බුවත්ත

    අපේ අයියලාගේ තවත් හපන්කමක් :angry: පයින් ගස් වලින් කිරි ගන්න විදිය ;)
  17. R

    සෙම්බුවත්ත

    අපේ අයියලාගේ හපන්කන් :angry::angry:
  18. R

    සෙම්බුවත්ත

    අපේ අයට ඉතින් අත නිකන් තියාගෙන ඉන්න බෑ :angry::angry::angry:
  19. R

    සෙම්බුවත්ත

    එළ මචන්. තව පින්තූරු අප්ලෝඩ් වෙනවා ;)
  20. R

    සෙම්බුවත්ත

    ඔන්න මමත් අද නිවාඩු දවසේ සෙම්බුවත්ත බලන්න ගියා. යන්න ඕනේ නුවර ඉඳලා වත්තේගම පාරේ ගිහින් ඇල්කඩුව හරහා. වත්තේගම ඉඳලා සෙම්බුවත්ත වෙනකන් පාර ගොඩක් අබලන්. :baffled: සෙම්බුවත්ත දැන් බලාගන්නේ ඇල්කඩුව වත්තෙන් නිසා වැව බලන්න යන්න එක්කෙනෙකුගෙන් රුපියල් 200/-ක් අය කරනවා. මට හිතෙන්නේ ගාන හොඳටම වැඩි. එක...

    No contents