බාහුම් සහස්ස මභිනිම්........
ආදරය.... ජිවිතේ අපි දකින අපි අහන්න කැමති, විඳින්න කැමති සුන්දරම වචනයක්.... අපි කොයිතරම් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ දැකලා තියනවද, අපි ආශ්‍රය කරපු ආශ්‍රය කරන කිදෙනෙක් ආදරය කරලා තියනවද ? ආදරය කරන කාලේ සුන්දරත්වය අපි එක්ක බෙදාගෙන තියනවද ?.....නමුත් ඒ අයගෙන් විවාහ...