පූජ්‍ය මිනුවන්ගොඩ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ විසිනි.
සිත පිරිසිදුව තබාගන්නා කලාව නොදන්නා කෙනාට තම දර්ශන පථයේ ඇති කකුලක් කැඩුණු, කිසිත් නොදන්නා අහිංසක පුටුවක් පවා තම ලේ කෝප කරගැනීමට ප්‍රමාණවත් වේ.
නුවණැත්තා මේ දර්ශනයෙන් නොසැලී, කම්පා නොවී “මේක මෙතැන දැම්මේ කවුද?”, “මේක පිළිසකර කරලවත්...