1. ruwanwellarocker

    ප්‍රානගාත

    සිංහයෙක් අපිව කන්න ඇවිල්ලා අපි ඒ සිංහයා සාහසික ලෙස plan කරලා මැරුවොත් අපිට පව් පිරෙනවද? එහෙම නැති නම් අපි සත්තු මරන්නේ නැහැ කියලා සිංහයාගේ කටට බෙල්ල තියනවද? උදා- අපිට කන්න නැතුව කොටු වෙනවා මම සතෙක් මරනවා. (එත කොට මට පව් එකතුවෙනවා) මම ඒ මස් වෙන අයටත් උයලා කන්න දෙනවා. ආයෙතත් මට පින් එකතු වෙනවා...
  2. ruwanwellarocker

    මේ වගේ මූණක් උඹටත් ලැබුනොත්?

    කෙනෙකු කරන පව් වැඩ වලට අනුව අනික් ආත්මයේ ඔහු වෙනස් ස්වරෑපයකින් ඉපදෙනවා. ආගමට අනුව එය ඔහු ලබන්න අවශ්‍ය දඩුවමක්. කලින් ආත්මයේ කරපු පව් වලට... නමුත් ඒ කිසිවක් නොදන්නා දොස්තරලා ඒ දඩුවම අයින් කරනවා. ඒ කියන්නේ කලින් ආත්මයේ කරපු පව් සාදාරණීය කරනයක් කරනවා... karma law එක බාල්දු වීම නිසා පව් පිරෙන්නේ නැද්ද?
  3. ruwanwellarocker

    ප්‍රානගාත

    එහෙනම් මැරෙන්න ඉන්න සත්තු නිදහස් කිරීම පවක් විදිහටත් එකතු වෙනවා නේද
  4. ruwanwellarocker

    ප්‍රානගාත

    අපි අතින් සතෙක් මැරුනොත් ඒක ඒ සතාගේ ආයුශ සහ කර්මය අවසාන වී හොඳ ආත්මයක් ලබන්න උන දෙයක් වෙන්න බැරිද? මරන්න ඉන්න හරකෙක් නිදහස් කිරීම ඒ සතාගේ සසර දුක තව දික්කිරීමක් වෙන්න බැරිද? මොකද අපි කවුරුත් දන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා.
  5. ruwanwellarocker

    මේ වගේ මූණක් උඹටත් ලැබුනොත්?

    කවුරු හරි කියනවා නම් කර්මය නිසා ඔහොම වෙනවා කියලා දොස්තරලට පුළුවන් දැන් ඒ කර්මය වෙනස් කරන්න. ආත්ම ගාණක් කරපු පව් පැය කිහිපයකදී දොස්තරලා වෙනස් කරනවා. එතකොට දොස්තරලට පව් සිද්ධ වෙන්නේ නැද්ද?
  6. ruwanwellarocker

    බලපන්කො මේ ළමයි දිහා... 😣

    අපි බෞද්ධ නිසා ඒක ගොඩක් අපිට තේරෙන්නේ නැහැ ආගමට තියෙන බය ගැන. මොකද අපේ දර්ශනය අපිට එක පාරටම පිළිගන්න කියලා නැති නිසා. සරළව කියනවා නම් orders නැහැ. නමුත් දෙවියන් මුල්කරගෙන තියෙන ආගම් වල ඉන්න ගොඩක් අය බයෙන් තමයි ජීවත් වෙන්නේ. හරි උනත් වැරදි උනත් 1+1=5 නම් පහම තමයි වෙනස් කරන්න බැහැ. විඤ්ඤාණය...
  7. ruwanwellarocker

    බලපන්කො මේ ළමයි දිහා... 😣

    ඔක මතයක් විතරයි. කිසිම concrete evidence එකක් නැහැ. භවය ආත්මය ගැන. හැබැයි nature law එකට අනුව ඉපදෙනවා මැරෙනවා. ආයේ එහෙම කෙනෙක් නැහැ. පොළවට පස් වෙනවා. ගස්,සත්තු, මිනිස්සු සේරටම පොදුයි ඒක. නමුත් මිනිසුන් බය කරලා තියෙනවා බවය ආත්මය ගැන කියලා.
  8. ruwanwellarocker

    කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?

    නොදකින් උබේ පිරිමි කම...
  9. ruwanwellarocker

    බලපන්කො මේ ළමයි දිහා... 😣

    ඔබ හිතන විදිහට individually කර්මය ආත්ම ගාණක සිටන් මොනිටර් කරලා. එකම එකවුන් එකකට දාන mechanism එක මොකද්ද මිනිහා වෙනස් උනත්...
  10. ruwanwellarocker

    වයිෆ් මම අරන් දෙන ඇඳුම් අඳින්නෑ

    අදින්නේ නැති ටික හොඳම යාළුවට දෙනවා කියපන්. පැය 24ම ඇදගෙන ඉදීවි...
  11. ruwanwellarocker

    බලපන්කො මේ ළමයි දිහා... 😣

    බුද්ධාගමේ හැටියට කර්මය ගැන සඳහන් කරාට වෙනත් සාධක මගින් ඒ කර්මය ඇති නැති වෙන්න පුළුවන් කියලා කියලා තියෙනවා. පෙර ආත්මයේ කරපු පවකට මේ පුද්ගලයන්ට මෙහෙම උනා නම් ඒක ආගමක තියෙන ලොකුම දුර්වල තාවයක්. හරියෙට වෙන කෙනෙක් කරපු වරදකට තව කනෛක් හිරේ දානවා වගේ වැඩක්... ඔය සිද්ධිය ස්වභාවිකයි. නැතුව කර්මය...
  12. ruwanwellarocker

    මුස්ලිම්🤢🤮

    මම නම් ඔනේ මසක් කනවා. මිනිසා කියන්නේ සර්ව භක්ෂික සතෙක්. ගස්වල කොළ පොතු කන හෝ මස් විතරක් කන ජාතියේ නෙවෙයි.
  13. ruwanwellarocker

    බදිනව නම් කෙල්ල...

    ඔක තමයි 1958595 හේතුව ලංකාව තවම දියුණු නොවන්ඩ....!
  14. ruwanwellarocker

    බදිනව නම් කෙල්ල...

    මොකද්ද තියෙනිචැ specialty එක. වාහනේද?
  15. ruwanwellarocker

    ඔරකල් මොලේන් දෙන මන්දවේගි අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්

    මොකද්ද බන් ඔරකල් මොලය කියන්නේ....උන් program කරලා තියෙන්නේ ඔරකල් වලින්ද data caps,,,, අවුලක් නැහැ...
  16. ruwanwellarocker

    හිතට වද දෙන ප්‍රශ්නයක්

    I could have said it better myself :)
  17. ruwanwellarocker

    සහෝදර සහෝදරියෝ බැන්දට පස්සෙත් මහගෙදර පදිංචි වෙලාද?

    ඊයා මම කවදාවත් බලන්නේ නැහැ හිංදි ජරාව :D :D :D :D
  18. ruwanwellarocker

    සහෝදර සහෝදරියෝ බැන්දට පස්සෙත් මහගෙදර පදිංචි වෙලාද?

    මස්සිනාගේ නමට ගේ ලියපන්. ඌත් එක්ක හොඳට ෆිට් වෙලා හිටපන්. කෑම බීම එහෙමත් ගෙනත් දියන්. එත කොට මිනිහා උබත් එක්ක හොඳට ෆිට් වෙනවා අක්කටත් වඩා. පස්සේ මිනිහා එක්ක තරහ වෙයන් එකපාරටම .. මස්සිනාට දුක දරාගන්න බැරුව කොහෙ හරි ඈතකට යනවා. පස්සේ අක්කත් යාවි එයා ගාවට...

    No contents