බලපන්කො මේ ළමයි දිහා... 😣

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    බුද්ධාගමේ හැටියට කර්මය ගැන සඳහන් කරාට වෙනත් සාධක මගින් ඒ කර්මය ඇති නැති වෙන්න පුළුවන් කියලා කියලා තියෙනවා. පෙර ආත්මයේ කරපු පවකට මේ පුද්ගලයන්ට මෙහෙම උනා නම් ඒක ආගමක තියෙන ලොකුම දුර්වල තාවයක්. හරියෙට වෙන කෙනෙක් කරපු වරදකට තව කනෛක් හිරේ දානවා වගේ වැඩක්...
    ඔය සිද්ධිය ස්වභාවිකයි. නැතුව කර්මය හෝ කිසිම දෙයක් නිසා සිදුවු වැඩක් නෙවෙයි...!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara

    නියාම ධර්ම පහෙන් එකක්නෙ කර්මෙ. කර්මෙ වෙන්නත් පුලුවන් ඉතුරු නියාම ධර්ම හතරට අයිති වෙන්නත් පුලුවන්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    නියාම ධර්ම පහෙන් එකක්නෙ කර්මෙ. කර්මෙ වෙන්නත් පුලුවන් ඉතුරු නියාම ධර්ම හතරට අයිති වෙන්නත් පුලුවන්.
    ඔබ හිතන විදිහට individually කර්මය ආත්ම ගාණක සිටන් මොනිටර් කරලා. එකම එකවුන් එකකට දාන mechanism එක මොකද්ද මිනිහා වෙනස් උනත්...
     
    • Wow
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama

    මටත් තියන ප්‍රශ්නයක් ඕක. කොහොමද ඕක ආත්ම ගානක් සදහන් වෙන්නේ? කොහෙද? එහෙම බැලුවොත් ආත්මවාදි වෙනවානේ බුද්දාගමත්. නමුත් ආත්මවාදයක් ආගමේ නැනේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මටත් තියන ප්‍රශ්නයක් ඕක. කොහොමද ඕක ආත්ම ගානක් සදහන් වෙන්නේ? කොහෙද? එහෙම බැලුවොත් ආත්මවාදි වෙනවානේ බුද්දාගමත්. නමුත් ආත්මවාදයක් ආගමේ නැනේ
    අන්න හරි...
     
    • Like
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    ඔබ හිතන විදිහට individually කර්මය ආත්ම ගාණක සිටන් මොනිටර් කරලා. එකම එකවුන් එකකට දාන mechanism එක මොකද්ද මිනිහා වෙනස් උනත්...
    භවයන් දෙක තුනක් අරං අනාත්මයි කියල කියන්ඩ බෑ බං...
    මුළු සංසාර ගමනත් එක්ක හිතපං. කොච්චර දිගයිද ගමන
     
    • Sad
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama
    භවයන් දෙක තුනක් අරං අනාත්මයි කියල කියන්ඩ බෑ බං...
    මුළු සංසාර ගමනත් එක්ක හිතපං. කොච්චර දිගයිද ගමන
    //අනාත්මයි කියල කියන්ඩ බෑ බං.//
    ඒ කියන්නේ ආත්මය අතාරින්නැ කියන එකනේ.
    එහෙම බැලුවොත් බුද්දාගමේ මුලයන් වයලේට් වෙනවානේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    //අනාත්මයි කියල කියන්ඩ බෑ බං.//
    ඒ කියන්නේ ආත්මය අතාරින්නැ කියන එකනේ.
    එහෙම බැලුවොත් බුද්දාගමේ මුලයන් වයලේට් වෙනවානේ.
    මං කියල යුනික් පර්සන් කෙනෙක් නෑ මුළු සංසාරේ පුරාවට
    ගෑනු පිරිමි වෙනව
    සුදු එකා කලු වෙනව
    යහපත් එකා නපුරු වෙනව
    වෙනස් නොවෙන දෙයක් නෑ...
     
    • Sad
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama
    මං කියල යුනික් පර්සන් කෙනෙක් නෑ මුළු සංසාරේ පුරාවට
    ගෑනු පිරිමි වෙනව
    සුදු එකා කලු වෙනව
    යහපත් එකා නපුරු වෙනව
    වෙනස් නොවෙන දෙයක් නෑ...
    ඒක හරි. නමුත් ඔය කියපු දේම ඔයා කලින් කියපු දෙය එක්ක පැටලිලි සහගතයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    ඒක හරි. නමුත් ඔය කියපු දේම ඔයා කලින් කියපු දෙය එක්ක පැටලිලි සහගතයි
    කවදහරි උඹ මම වෙයි, මම උඹ වෙයි
    භවයන් දෙක තුනකින් නෙමේ, භවයන් කීපයක් ගෙවුණට පස්සෙ
    පෙර භවය ගැන කියන ලමයි ඉන්නෙ
    එක පාරක් මැරිල ඉපදුණා කියල full reset වෙන්නෙ නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    භවයන් දෙක තුනක් අරං අනාත්මයි කියල කියන්ඩ බෑ බං...
    මුළු සංසාර ගමනත් එක්ක හිතපං. කොච්චර දිගයිද ගමන
    ඔක මතයක් විතරයි. කිසිම concrete evidence එකක් නැහැ. භවය ආත්මය ගැන. හැබැයි nature law එකට අනුව ඉපදෙනවා මැරෙනවා. ආයේ එහෙම කෙනෙක් නැහැ. පොළවට පස් වෙනවා. ගස්,සත්තු, මිනිස්සු සේරටම පොදුයි ඒක. නමුත් මිනිසුන් බය කරලා තියෙනවා බවය ආත්මය ගැන කියලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මටත් තියන ප්‍රශ්නයක් ඕක. කොහොමද ඕක ආත්ම ගානක් සදහන් වෙන්නේ? කොහෙද? එහෙම බැලුවොත් ආත්මවාදි වෙනවානේ බුද්දාගමත්. නමුත් ආත්මවාදයක් ආගමේ නැනේ
    Yes... The difference is...
    Reincarnation is a Hindu concept. In Buddhism it's Rebirth.
    Reincarnation implies a "soul". It's the continuation of the soul from one life to another.
    Rebirth is what the Buddhists believe - there's nothing permanent in Buddhism - so there cannot be a permanent soul - it's the Karmic effect that transfers to the next life.

    PS: I cannot explain to you how the karmic effects gets passed on - but maybe someone who has a better understanding or knowledge could.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,761
    113
    Homagama
    ඔක මතයක් විතරයි. කිසිම concrete evidence එකක් නැහැ. භවය ආත්මය ගැන. හැබැයි nature law එකට අනුව ඉපදෙනවා මැරෙනවා. ආයේ එහෙම කෙනෙක් නැහැ. පොළවට පස් වෙනවා. ගස්,සත්තු, මිනිස්සු සේරටම පොදුයි ඒක. නමුත් මිනිසුන් බය කරලා තියෙනවා බවය ආත්මය ගැන කියලා.

    ඉන්න ටි⁣කේ හොදට කාලා බිලා එන්ජෝයි කරලා රටේ නිතියට ගරු කරලා ඉන්නවානම් ආගමක් අවශ්‍යද?
    මම බෞද්ධයෙක්. නමුත් මට නිතරම හිතෙන දෙයක් තමා කාටවත් වදයක් නොවි ඉන්නවානම් තමන්ගේ ජිවිතේ එන්ජෝයි කරන්නත් පුලුවන්නම් මොකටද ආගමක් කියලා. දැන් කවුරුත් ආගමට බය වෙලා හැදිලා ඉන්නවා පේනනත් නැනේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    ඉන්න ටි⁣කේ හොදට කාලා බිලා එන්ජෝයි කරලා රටේ නිතියට ගරු කරලා ඉන්නවානම් ආගමක් අවශ්‍යද?
    මම බෞද්ධයෙක්. නමුත් මට නිතරම හිතෙන දෙයක් තමා කාටවත් වදයක් නොවි ඉන්නවානම් තමන්ගේ ජිවිතේ එන්ජෝයි කරන්නත් පුලුවන්නම් මොකටද ආගමක් කියලා. දැන් කවුරුත් ආගමට බය වෙලා හැදිලා ඉන්නවා පේනනත් නැනේ.
    Religious fundamentalism is a brain disease..... :yes:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මටත් තියන ප්‍රශ්නයක් ඕක. කොහොමද ඕක ආත්ම ගානක් සදහන් වෙන්නේ? කොහෙද? එහෙම බැලුවොත් ආත්මවාදි වෙනවානේ බුද්දාගමත්. නමුත් ආත්මවාදයක් ආගමේ නැනේ

    කය වෙනස් වුණාට විඤ්ඤාණය එකක් මහත්මයා.
    සත්වයා මම,මගේ,මගේ ආත්මය ලෙස ගන්නා නිසාම සංස්කාරයන් හට ගන්නවාමයි.
    පටිච්චසමුප්පාදය භාග්‍යවතුන්වහන්සේගේ හේතු ඵල දහම ඉතාම මැනවින් දේශණා කෙරෙනවනේ.
    බුදුරජාණන්වහන්සේ දේශණා කරනවා කර්ම විෂය අචින්ත්‍යයි කියලා.
    සිතලා ඉවරයක් කරන්න බැරි නිසාම උන්මත්තකයෙන් වෙන්න පුළුවන්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඉන්න ටි⁣කේ හොදට කාලා බිලා එන්ජෝයි කරලා රටේ නිතියට ගරු කරලා ඉන්නවානම් ආගමක් අවශ්‍යද?
    මම බෞද්ධයෙක්. නමුත් මට නිතරම හිතෙන දෙයක් තමා කාටවත් වදයක් නොවි ඉන්නවානම් තමන්ගේ ජිවිතේ එන්ජෝයි කරන්නත් පුලුවන්නම් මොකටද ආගමක් කියලා. දැන් කවුරුත් ආගමට බය වෙලා හැදිලා ඉන්නවා පේනනත් නැනේ.
    අපි බෞද්ධ නිසා ඒක ගොඩක් අපිට තේරෙන්නේ නැහැ ආගමට තියෙන බය ගැන. මොකද අපේ දර්ශනය අපිට එක පාරටම පිළිගන්න කියලා නැති නිසා. සරළව කියනවා නම් orders නැහැ. නමුත් දෙවියන් මුල්කරගෙන තියෙන ආගම් වල ඉන්න ගොඩක් අය බයෙන් තමයි ජීවත් වෙන්නේ. හරි උනත් වැරදි උනත් 1+1=5 නම් පහම තමයි වෙනස් කරන්න බැහැ.

    කය වෙනස් වුණාට විඤ්ඤාණය එකක් මහත්මයා.
    සත්වයා මම,මගේ,මගේ ආත්මය ලෙස ගන්නා නිසාම සංස්කාරයන් හට ගන්නවාමයි.
    පටිච්චසමුප්පාදය භාග්‍යවතුන්වහන්සේගේ හේතු ඵල දහම ඉතාම මැනවින් දේශණා කෙරෙනවනේ.
    බුදුරජාණන්වහන්සේ දේශණා කරනවා කර්ම විෂය අචින්ත්‍යයි කියලා.
    සිතලා ඉවරයක් කරන්න බැරි නිසාම උන්මත්තකයෙන් වෙන්න පුළුවන්.
    විඤ්ඤාණය කියන්නේ මට තේරෙන විදිහට astral body එකට. එහෙම දෙයක් තියෙනවා කියලා concert evidence නැහැ. එහෙම තිබුනා කියලා අපිට වැඩක් වෙන්නේ නැහැ.

    1. සමන් පින් කරනවා ලබන ආත්මයේ නිමල් කියලා ඉපදෙනවා. සමන්ට වැඩක් වෙන්නේ නැහැ. ( දිවිය ලෝකේ යන්නේ සමන් විදිහටද නිමල් විදිහටද)
    2. සමන් පවු කරනවා ලබන ආත්මේ නිමල් වෙලා දුක් විදිනවා. සමන්ට අදාලම නැහැ. ( අපායේ යන්නේ සමන් විදිහටද නිමල් විදිහටද)
    සත්තුන්ට පින් පවු අදාල වෙන්නේ නැද්ද? මිනිස්සුන්ට විදරද ඔය karma law එක වැඩ කරන්නේ.. පිස්සෙක් අතින් මිනිහෙක් මැරෙනවා. එතකොට එයාගේ karma account එකට ඒ පව යනවද? මම බැංකුවක් කඩලා දුප්පත් අයට දෙනවා එත කොට පව් පින් සේරම කොහොමද filter වෙන්නේ.... එච්චර complex mechanism එකක් වැඩ කරන්න පුළුවන්ද?

    ------ Post added on Apr 16, 2021 at 11:24 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    අපි බෞද්ධ නිසා ඒක ගොඩක් අපිට තේරෙන්නේ නැහැ ආගමට තියෙන බය ගැන. මොකද අපේ දර්ශනය අපිට එක පාරටම පිළිගන්න කියලා නැති නිසා. සරළව කියනවා නම් orders නැහැ. නමුත් දෙවියන් මුල්කරගෙන තියෙන ආගම් වල ඉන්න ගොඩක් අය බයෙන් තමයි ජීවත් වෙන්නේ. හරි උනත් වැරදි උනත් 1+1=5 නම් පහම තමයි වෙනස් කරන්න බැහැ.

    විඤ්ඤාණය කියන්නේ මට තේරෙන විදිහට astral body එකට. එහෙම දෙයක් තියෙනවා කියලා concert evidence නැහැ. එහෙම තිබුනා කියලා අපිට වැඩක් වෙන්නේ නැහැ.

    1. සමන් පින් කරනවා ලබන ආත්මයේ නිමල් කියලා ඉපදෙනවා. සමන්ට වැඩක් වෙන්නේ නැහැ. ( දිවිය ලෝකේ යන්නේ සමන් විදිහටද නිමල් විදිහටද)
    2. සමන් පවු කරනවා ලබන ආත්මේ නිමල් වෙලා දුක් විදිනවා. සමන්ට අදාලම නැහැ. ( අපායේ යන්නේ සමන් විදිහටද නිමල් විදිහටද)
    සත්තුන්ට පින් පවු අදාල වෙන්නේ නැද්ද? මිනිස්සුන්ට විදරද ඔය karma law එක වැඩ කරන්නේ.. පිස්සෙක් අතින් මිනිහෙක් මැරෙනවා. එතකොට එයාගේ karma account එකට ඒ පව යනවද? මම බැංකුවක් කඩලා දුප්පත් අයට දෙනවා එත කොට පව් පින් සේරම කොහොමද filter වෙන්නේ.... එච්චර complex mechanism එකක් වැඩ කරන්න පුළුවන්ද?

    ------ Post added on Apr 16, 2021 at 11:24 AM
    ඔච්චර ප්‍රශ්න වලට බැරෑරුම් උත්තර මම නම් දන්නේ නෑ, හැබැයි ඇත්තටම ඔය ප්‍රශ්න වලට උත්තර ඕන නම් මේ ගෘප් එකේ දාල අහපන්. හරි හමන් උත්තරයක් හම්බෙයි.

    https://www.facebook.com/groups/path.nirvana.discussion