ඔක හරි යන්නේ නැහැ. අපේ ගෙවල් වල තියෙන්නේ දැනට අවුරුදු 45 විතර පරණ glass type made by GB කියලා හඳපු මීටර්.. ඒවා හැම වෙලාවෙම කැර කෙන්නේ එකම විදිහට. අනික තමයි අලුත් ඉන්දියන් මීටර් වලට මාරු වෙන්න එපා සුදුපාට එක. ඒවායේ කැරකෙනවා මීටරේ ලක්ෂපාන ටර්බයින් එකට වඩා හයියෙන්. පරණ මීටර් තීයෙන උන් එවා තියා...