කොළඹ නගරයේ ජනප්‍රිය Street Food මිලදීගන්න පුළුවන් තැනක් තමයි අලුත්කඩේ Street Food කියන්නේ. එහි ආහාරවල ප්‍රණීත බව සහ පෙනුම නිසාම එතැනට රොදබැඳෙන්නේ විශාල ජනකායක්. නමුත් එම ආහාර පිරිසුදුවට සෞඛ්‍ය සම්පන්නවද හදන්නේ? ආහාරවල ගුණාත්මකභාවය කෙසේද යන්න ගැටළුවක්.


