දාඩිය එක්ක කුණු ලේ පිට වෙන කතාව ඇහුවමයිඅපේ ඇඟේ මර්මස්ථාන කියල ජාතියක් තියෙනවා නේ.
ඇට මිදුළු කියන්නෙ ජෙලි වගේ දෙයක් කියල දන්නව ඇතිනේ.
මේක ක්ෂය වෙනකොට කුණු ලේ අස්ථි අස්සෙ හැදෙනවා. දාඩිය නොදැම්මොත් ඒවා ඇතුලේ රැඳෙනවා. එතකොට එක එක ලෙඩ හැදෙනවා. ඉරුවාරදය ප්‍රධානයි.
ඇට මිදුළු ඉක්මනින්ම ක්ෂය වෙන තැනක් තමයි ඔය නළල මැද මර්මස්ථානය. එතන කුණු ලේ රැඳෙනව වැඩියි. එව්ව තමයි ඔය එළියට අදින්නෙ.
හක්කෙ සෙම හිර වෙනව කියන්නෙ ඔය කුණු ලේ ටික හක්කෙ පහලට ගියාමයි.
දාඩියට පිටවෙන එක ජාතියක් තමයි කුණු ලේ, මෙච්චරකල් නොදන්නෙ සෑන්ස් වල උගන්නන්නෙ නැති හංදයි.දාඩිය එක්ක කුණු ලේ පිට වෙන කතාව ඇහුවමයි
ඔව්, ගැස්ට්රයිටිස්අසාමාන්ය විදියට දාඩිය දාන එකත් ලෙඩක්ද
මට ගැස්ට්‍රයිටිස් ද එතකොට?දාඩියට පිටවෙන එක ජාතියක් තමයි කුණු ලේ, මෙච්චරකල් නොදන්නෙ සෑන්ස් වල උගන්නන්නෙ නැති හංදයි.
දාඩිය නොදා ඉන්නකොට ලෙඩ හැදෙන්නෙ ඒ හිංදා නේ.
ඔව්, ගැස්ට්‍රයිටිස්
වෙන්න පුළුවන් , දැන් කාලේ නැති කෙනෙක් හොයන්න නෑ ඔය ලෙඩේ නැති.මට ගැස්ට්‍රයිටිස් ද එතකොට?
දොස් 3යි නෙ ඇඟේ තියෙන්නේඑක්කො ගැස්ට්‍රයිටිස් නැත්තන් හක්කෙ සෙම
මොකක්ද අප්පු මේ හැමදාම එකම කියන්නෙ
අඩෝ මේ ආයුර්වේදය/හෙළ වෙලදකමද?අපේ ඇඟේ මර්මස්ථාන කියල ජාතියක් තියෙනවා නේ.
ඇට මිදුළු කියන්නෙ ජෙලි වගේ දෙයක් කියල දන්නව ඇතිනේ.
මේක ක්ෂය වෙනකොට කුණු ලේ අස්ථි අස්සෙ හැදෙනවා. දාඩිය නොදැම්මොත් ඒවා ඇතුලේ රැඳෙනවා. එතකොට එක එක ලෙඩ හැදෙනවා. ඉරුවාරදය ප්‍රධානයි.
ඇට මිදුළු ඉක්මනින්ම ක්ෂය වෙන තැනක් තමයි ඔය නළල මැද මර්මස්ථානය. එතන කුණු ලේ රැඳෙනව වැඩියි. එව්ව තමයි ඔය එළියට අදින්නෙ.
හක්කෙ සෙම හිර වෙනව කියන්නෙ ඔය කුණු ලේ ටික හක්කෙ පහලට ගියාමයි.
බොට අදාළ නෑනේ, උඹ කටපාඩම් කොරපු සෑන්ස් එක කොරගෙන හිටංඅඩෝ මේ ආයුර්වේදය/හෙළ වෙලදකමද?
පට්ට ආතල් නේ ඕයි මේවා.
බොට අදාළ නෑනේ, උඹ කටපාඩම් කොරපු සෑන්ස් එක කොරගෙන හිටං![]()
සමහර පරම්පරා වල තියෙනවාඔහොම වෙදකමක් සින්හල අච්චු පොතක තිබ්බා නේද.
ඔය නිලේට නිදිමත එනවකට්ටකින් ඇනලා ලේ ගියාට පස්සේ ලෙඩාට නින්ද යනවා.
ඒක වෙනම උයන්න ඕන , විශේෂ හාල් වර්ගයකින්.ඊට පස්සෙ නැගිටලා ඌ කිරි හොදියි බතුයි කාලා හොද වෙලා යනවා
මේ ඔලුව පලලද ලේ ගන්නෙ.අඩෝ මේ ආයුර්වේදය/හෙළ වෙලදකමද?
පට්ට ආතල් නේ ඕයි මේවා.