උඹ රට ඉදන් කීයක් ඉතුරු කරනවද.
ලංකාවේ පට්ට වියදම් මචන්.
වාහනේ - 30 ලීස්
වාහනේ තෙල් + මෙන්ටෙනන්ස් - 20
රෙන්ට් - 25
ෆූඩ් - 30
බිල් - 10
එන්ටර්ටේන්මන්ට් - 15
ක්ලොත් - 10
පෙරන්ට්ස් - 15
වෙඩින්, පාර්ටි ප්රෙසේන්ට්ස් - 5
හෙල්ත් - 5
ඔයිට අමතරව උඹ බදිනවානම් වෙඩින් / ලමි හම්බ වෙද්දී එවට වියදම් / ගැනි...