⚠️ ALERT: Sampath.lk ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවි වලට නොරැවටෙන්න! සම්පත් බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන සෑමවිටම නිවැරදි URL එක භාවිතා කිරීමට වගබලාගන්න. කිසිදු විටෙක අපගේ නිල වෙබ් අඩවියට සමාන වෙනත් ව්‍යාජ වෙබ් අඩවි සමඟ ඔබගේ පෞද්ගලික හෝ රහස්‍ය තොරතුරු බෙදාගැනීමෙන් වළකින්න. ආරක්ෂා වන්න!
⚠️...